ඕස්ටේ්රලියා යන්න ආ 75ක් රිමාන්ඞ් ‘‘ඈන් මයිකල්’’ ධීවර යාත්‍රාවෙන් පසුගිය 24 වැනිදා රාත්‍රියේ මීගමු වෙරළේ සිට ඕස්ටේ්රලියාව බලා යමින් සිටියදී සැක පිට අත්අඩංගුවට 29 August 2012
නයිජීරියානුවාට අත්හිටවු සිර දඬුවම් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු එතෙර ලොතරැුයි දිනා ඇතැයි කියමින් ඔවුන්ගේ රුපියල් 7,20,400 වංචා කලැයි කියන ක්ලින්ච් ක්‍රිස්ටියන් නම් නයිජීරිය 29 August 2012
සාමවිනිසුරු පටි ගැලැවේ. සාමවිනිසුරන්ගේ මානවහිමිකම් සංවිධානය නමින් ආයතනයක් පිහිටුවා සාමාජික මුදල් වංචා කලැයි කියන සාමවිනිසුරු වරයෙක් අධිකරණ අමාත්‍යාංශය 29 August 2012
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයට එති කොළඹදී දැන් පැවැත්වෙන අට වැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ජපන් කණ්ඩායම අතර ඊයේ (28) පැවැති තරග 29 August 2012
දුම්බර ඉඩමේ බර නැති කරන්නලු රත්නපුරයේ අයගම දුම්බර ඉඩම් අයිතිය නිරවුල් කර දෙන ලෙස ඉල්ලමින් ගැමියෝ පිරිසක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ඉදිරි 29 August 2012
97 වැනි ජාතික ටෙනිස් තරගාවලියේ ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 97 වැනි ජාතික ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට දිනේෂ්කාන්තන 29 August 2012
සාංචියේ බොදු සරසවියක් බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් සාංචි නුවර විශ්ව විද්‍යාලයක් ඇරඹීමට ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ රජය සැරැසේ. ක්‍රිස්තු පූර්ව තුන් වැනි සිය 29 August 2012
නයි නළඟන රිමාන්ඩ් විස දළ ගැලැවූ නයකු සමග කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25) 29 August 2012
සිරුර ඉල්ලා රෝහල ළඟ උද්ඝෝෂණ වැල්ලවත්තේදී පසුගිය 26 වැනිදා රිය අනතුරකට ලක්වී කළුබෝවිල රෝහලේදී අද අලූයම මියගිය මුස්ලිම් තරුණයාගේ (18) සිරුර ඉල්ලා පිරිසක් රෝහල ළඟ කෑ 29 August 2012
හවුලක් හදන්නත් සම්බන්ධන් ලෑස්තියි. තමනට බහුතර බලයක් නොලදහොත් නැගෙනහිර පළාත් සභාවේ බලය ගැනීම සඳහා තවත් පක්ෂයක් හෝ කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වන බව දෙමළ ජාතික සංධාන නාය 29 August 2012
පිඹුරෙක් බෙහෙත් ගනී ලූණුගල දොර පොද රක්ෂිතයේදී ගින්නට අසුවී පිලිස්සී ගිය පිඹුරකුට ලූණුගල පශු වෛද්‍ය නිලධරයෝ ප්‍රතිකාර කරති. අඩි 15 ක් දිග කිලෝ 28 ක් බරැති 29 August 2012
පූසා’ට බය වූ තරමක් එංගලන්තයේ එඬේප්රාන්තයට අයත් ක්ලැක්ටන් ඔස්සී නගර සීමාවේ පිහිටි වනාන්තර ආසන්නයේ පසුගිය ඉරිදා රැය පහන් කළ සංචාරකයින් පිරිසක් එහි 29 August 2012
පැරලිම්පික් උළෙල අද ඇරඹෙයි ලොව පුරා විසිර පැතිර සිටින ආබාධිතයන්ගේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන පැරලිම්පික් කී‍්‍රඩා උළෙල අද (29) එංගලන්තයේ ”ලන්ඩන්” නුවරදී ආරම්භව 29 August 2012
පහේ ප්‍රශ්න පිටවීම ගැන රහස් පොලීසිය වැඩ අරඹයි පහේ ශිෂ්‍යත්වයේ ප්‍රශ්න කලින් පිටවූවායැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසියට පැමිණිලි 9ක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක 29 August 2012
විනිමය කොමිසමේ මහ පුටුවට ආචාර්ය ගොඩහේවා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය නාලක ගොඩහේවා මහතා පත්කැර තිබේ. තිලක් කරුණාරත්න මහතා සභාපතිධූරයෙන් ඉව 29 August 2012
ඌව නෙක්ස්ට් අවසන් මහ තරගයට එයි ඌව නෙක්ස්ට් ක්‍රීඩකයෝ එස්.එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී 29 August 2012
රාගමත් පොලීකරුවෙක් මරුට රාගම කුරුකුලාවේ ත්‍රිරොද රථ රියැදුරකු හා මුදල් පොලියට දෙන්නකු වෙඩි තබා මරා දමා ඇතැයි රාගම පොලිසිය කියයි. අවි ගත් හතර පස් දෙනකු ඔහු, 28 August 2012
ශ්‍රී ලංකාවේ උපතලැබූ ඇමරිකන් නියමුවා මරුට ශ්‍රී ලංකාවේ උපත ලබා ඇමරිකා ගුවන් හමුදාවේ සේවය කළ එහි ප්‍රධාන බලයලත් නිලධාරී සුරේෂ් එන්.ඒ.කෘසේ ඇෆ්ගනිස්ථාන මෙහෙයුමකදී සඳුදා රාත්ර 28 August 2012
ඌව නෙක්ස්ට් පිලෙන් ලකුණු 172 ක ඉලක්කයක් මහේල ජයවර්ධන මෙහෙයවන වයඹ යුනයිටඞ් පිල සහ තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැ 28 August 2012
මාදුරුඔය හෙල්ලෙයි පදියතලාවේ සිට කිලෝමීටර 19 ක් ඈතින් මාදුරුඔය වනෝද්‍යාන ප්‍රදේශයේ අද සවස 3.43 ට ස්‍රුඑ භූ කම්පනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් ක 28 August 2012
සමාගමේ සල්ලි හිටපු මැනේජර්ගේ ගිණුමේ සොෆ්ට් ලොජික් පිනෑන්ස් සමාගමේ රාජගිරිය ශාඛාවෙන් වංචා කළැයි කියන රුපියල් ලක්ෂ හතර හමාරක මුදල් කොටස් වශයෙන් ගෙවීමට එහි හිටපු කලමනා 28 August 2012
හණ මිටිය විසිවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් වල දී පියාසර උපදෙස් සඳහා ගුවන් නියමුවන් මෙතෙක් රැගෙන ගිය කිලෝ 84ක් බර අත්පොත් කට්ටලය වෙනුවට එ 28 August 2012
උප ඇමැති සරණට උසාවියෙන් අවවාද නිට්ටඹුව හොරගොල්ලේ ඉදිකැරගෙන යන නිවාස සංකීරණයට බලයෙන් ඇතුළු වී තර්ජනය කර අලාභ කළහොත් ඇප අවලංගු කැර රිමාන්ඩ් කරන බව අත්තනගල්ල අතිර 28 August 2012
පරිගණක ටෝනර් හොරාගෙන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වොක්ෂෝල් වීදිය ගබඩාවෙන් පරිගණක ටොනර් 35ක් සොරාගෙන ඇතැයි එහි ගණකාධිකාරි කොම්පඤ්ඤවීදියට පොලිසියට පැමිණ 28 August 2012
වසර 15කට පසු නිදහස කලවානේ අනවසර මැණික් ගැරීම සඳහා සිරිසේන අමරසේකර නම් පතල් හිමියකුගේ 1997. 3. 5 වැනිදා රුපියල් 34000 අල්ලසක් ගත්තැයි චෝදනා ලැබූ කලවාන පොලිසියේ 28 August 2012
ළමා ගමන් බලපතේ වෙනසක් කාලයත් ගාස්තුත් අඩු කරයි අවුරුදු 16ට අඩු ශ්‍රී ලාංකික දරුවන් සඳහා නිකුත් කරනු ලබන ගමන් බලපත්‍රවල වලංගු කාලය අවුරුදු 10 සිට අවුරුදු 3 දක්වාද ඒ සඳහා වන ගාස්තුද සැ 28 August 2012
වැල්ලවත්ත සැකකරු පාපොච්චාරණයක් කරයි. වැල්ලවත්ත රාමකි‍්‍රෂ්ණ පාරේ සිය මව සහ පියා සහ එකම නැගනිය මරාදැමීයයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු ප්‍රසාන් කුමාරස්වාමි (25) අද අලූත 28 August 2012
අමල් පෙරේරාට අලූත් සින්දුවක් පොලිසියෙන් 1997 නිකුත් කළ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් ජනපි‍්‍රය ගායක අමල් පෙරේරා පොලිසිය අණ නොතකා රිය ධාවනය කළැයි ද බලපත්‍රයක් නැතිව රිය පැදවී 28 August 2012
දොළොස්වැනි වරටත් ලේ දං දෙයි (දමිත නුගෙවල මීරිගම සිට)මීරිගම මිණීඔළුව විද්‍යාවාස සමාජසේවා සංගමය දොළොස්වැනි වරටත් සංවිධානය කළ ලේ දං දීමෙ පිංකම සහ ගවයන්ට අභයදානය 28 August 2012
මුන්නේස්වරමට වාරණයක් හලාවත මුන්නේස්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ සත්ව බිලි පූජාවනට එරෙහිව කිසිදු ආකාරයේ විරෝධතා, සත්‍යක්‍රියා, හෝ පා ගමන් දේවාල 28 August 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026