මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට අපහාස කළැයි කියන ඇමති රිෂාඞ් බදුර්දීන් මහතා රුපියල් දසදහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මන්නාරම දිසා විනිසුරු රංග දිසානායක මහතා නියෝග කළේය. ඔහු වෙනුවෙන් නීතීඥවරු විසි දෙදෙනෙක් පෙනී සිටියහ. ඔක්තෝම්බර් හතර වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නියෝග කෙරිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
මොකද්ද ප්‍රශ්නේ
ලේ බොන ඉස්ලාමයට ලේ වලින්ම පිළිතුරු දිය යුතු බව තේරුම් නොගැනීමට තරම් සෙසු ලෝකය ශිෂ්ඨ වී තිබීම එම මුළු මහත් ලෝකයේම අවසානය බව අවධාරණය කර සිටිමි. (නි)
ලොකු ලොක්කන්ට එක නීතියකුයි, දුප්පතාට තව නීතියකුයි තියෙන එකේ උසාවි වලට මිනිස්සු ගල් ගහන එකේ පුදුමයක් නැහැ. (නි)
මා........කාටද මේක කියන්නේ............(ස)
ඔන්න ඔහොමලු උනේ
රට පෙරට....(ස)
දිසා අධිකරණයට අපහාස වෙන එකක් නැහැ නේද?(නු)
අර 22 නාගේ නමුත් කියන්නකෝ (ස)
දහදාහ ගෙවන්න සල්ලි තිබුණද දන්නෙ නැහැ..(නු)
පොඩි මිනිහෙක් නම් දේපාලත් තහනම් කරනවා..!!(නු)
ඇමතිතුමා වෙනුවෙන් මාත් පෙනී සිටිනවා. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
දත් නැති කල උක් දඩු ගිනි තපින්නද? (නි)
සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝධයා කිවුවේ ඇයි? (නි)
මෙච්චර කෑ ගහලා, වර්ජන කර කර දැගලුවේ අන්තිමට මේ ටික කරගන්නද? (නි)
නීතීඥවරු විසි දෙදෙනෙක් ? ඒ මොකටද? (නි)
හිතාගන්න බැහැ.. නීතිය පොදුවේ හැම කෙනෙකුටම එක වගේ සාදාරණ වෙනවා නම් හොදයි.. ඒක නීතිමය මූලධර්මයක් අනේ මංදා..!!(නු)
දැන්වත් විකාර නොකර ඉන්න
මේ ලංකාව
අධිකරණයට අපහාස කරා කියල චෝදනා වලට නීතීඥවරු විසි දෙදෙනෙක්? අපොයි අපොයි, රට පෙරටම තමයි. (නි)
උසාවියට ගල් ගහපු එක ලොකු වරදක් නෙමෙයිද ?(ස)
මෙහෙමත් රටක්? (නි)
නඩුව කොච්චර කල් ඇදෙයිද? (නි)
කමල් වගේ ජාතිවාදියන් ලංකාවෙ ඉන්නකම් බදුර්දීන්ලා ලක්ෂ ගණන් ඉපදේවා. (ස)
හිනා හිනා හිනා හිනා වෙන්න හිනා.... (නි)