උතුරු මැද පළාත් සභාවට තරග කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‍ෂකයන්ට සහායදීමට පොළොන්නරුවට ගිය පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා මෙසේ සෝමාවති චෛත්‍යය වැඳ පුදා ගෙන සෝමාවතී රජමහා විහාරස්ථානාධිපති පහමුනේ සුමංගල නාහිමියන්ද හමුවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් එකගයි බෙනට් එක්ක හොදේ. (නි)
ජාතියේ පෙර පිනකට පහළ වූ පුත්‍රයෙක් (නි)
අපේ රටේ මිනිස්සු කොහොමත් ආගමට දහමට ලැදියි (නි)
පරිස්සමෙන් මහත්තයෝ
මම නාමල්ව දන්නවා වුණාට එතුමා මාව දන්නේ නැහැ. (නි)
හොද වැඩක්
නාමල් පුතේ, දූෂණයෙන් තොර රටක් ගොඩ නගන්නට ඉදිරියට පැමිණෙන්න. (නි)
ඉතිං අපිට මොකද? (නි)
මෙයාලා හරහටනේ උස යන්නේ..(ස)
ඇත්තෙන්ම අගය කල යුතු දේ අගය කල යුතුයි නේද. (අ)
හිමාලි වගේ කට්ටිය තමා අපේ රටට ඕනෑ. (නි)
අගය කරමි
හිමාලි වගේ අයටත් නිදහස් අදහස් දරන්න මේකේ අයිතියක් තියෙනවා. හැබැයි අනෙක් අයට බලන්න සුදුසු වෙබ් අඩවි ගැන අදහස් පළ කරන්න නම් ඇයට දැනුමක් නැති බව පෙනෙනවා. (නි)
ඔහොම යං. ඔබට ජය. ඔබ අපේ අනාගත ..... වෙනවාමයි. (ත)
මේවගේ ප්‍රවෘත්ති තමයි පත්තර වල පළවිය යුත්තේ. මොකද මෙම ප්‍රවෘත්තිය මට ඉතාමත් ප්‍රයෝජනවත් වුණා. (නි)
ඔබට තෙරුවන් සරණයි
නැවතත් සෝමාවතී චෛත්‍ය රාජයාණන්ගේ බුදුරැස් විහිදෙන්නට පුලුවන්. පින්වන්තයෙක්ගේ පැමිණීම ඊට හේතුවයි. (නි)
ඔබතුමාට ජයවේවා
ඇත්තටම මම දැක්කේ වෙන කෙනෙක් විදියට. (නි)
ඔහොම යන්කෝ. (නි)
හිමාලි ඉන්නේ ස්විස්ටර්ලන්තේද? (නි)
හැමෝම එකම විදියට හිතුවොත් මේ ලෝකය මෙතරම් දියුණූ වෙයිද? (නි)
මෙයා විතරක්නොවේ මමත් පන්සල් ගියා ඒහෙම කියලා පත්තරෙ දැම්මෙ නැ ඇයි ඒ
මම මේ ඇත්තටම නොදන්නා කමටයි අහන්නේ ... නාමල් සෝමාවතිය වැඳ පුදාගන්න එක අපට ඇයි පුවතක් විය යුත්තේ ?(වි)
මේ වගේ සැදැහැවත් බෞද්ධ පුත් රුවනක් ලබන්න අපේ ජාතියම පින් කරලා තිබුණනේ. සාදු සාදු සාදු (වි)
බෙනට් ඔයා කවුද කියලා මම දන්නේ නෑ නමුත් පුවතක් කියලා කියන්නනේ දේශපාලන රාමුවෙන් තොරව ජනතාවට එය සමිප කිරිමයි.. මාධයේ සදාචාරය එයයි අනෙක් දෙය තමයි නාමල් කියන්නේ රටේ නායකයාගේ පුතා ඉතින් ඒ තුළ වටිනාම පුවතක් තියෙනවා අනේ ඇයි ඔයාලා මේ වෙබ් අඩවි වල පුවත් බලන්නේ අර ඔයාලට ගැලපෙන කේලාම් ඕප දුප කියන වෙබ් අඩවියක් බලන්නොකෝ අපේ හිත් දූෂ්‍ය කරන්නේ නැතිව අනෙක ලංකාදිපයේ උදවියත් ඔය වගේ අදහස් පල කරනවානේ (වි)
සාදු.....සාදු...සාදු...!!! (ස)
මට කියන්න තියෙන්නෙත් බෙනට් කීයූ කතාවමයි. (අ)
අසිත! මෙයා පන්සල් ගියා කියලා කරන අනෙක් දෙවල් අනුමත කරන්න බෑ (වි)
හිමාලිගේ අදහස් දරන්න එයාට අයිතියක් තියෙනවා ඒත් මෙයට වඩා හිතන්න ඕන නාමල් රටේ නායකයාගේ පුතා උන එකම තමයි මේ පුවත් දාන්න හේතුවත් හැබැයි නාමල් සෝමාවතියේ ගිය දෙයට වඩා වැදගත් දේවල් ඕන තරම් තියෙනවා පොළොන්නරුවේ ගෙවීනගේ දුක ගැන බැලුවද (වි)
චමින්ද ඔයා කීසැරයක් පන්සල් ගිහින් තියෙනවද ඔයා පන්සිල් රකින කෙනෙක්ද ඔබ කියන අනික් දෙවල් මොනවද කියලා කියන්නකෝ බලන්න අනේ මේ මිනිස්සුන්ට මඩ ගහන්නේ නැතිව ඉන්න (වි)
හිමාලි මම දන්නෙත් නෑ ඔයා කවුද කියලා ඒත් මාධ්‍ය දේශපාලකයන්ට කාඩේ යන්න නරකයි.(වි)
ඇයි තරුණ මන්ත්‍රීවරයෙක් පන්සල් යන්න හොද නැද්ද? (නි)
හැම දේශපාලකයම එක වගේ නැහැ (නි)
නාමල්, ඔබ තමයි තරුණ හදවත් හදුනන නියම නායකයා. (නි)
නාමල්ට රණ්ඩු වෙන්න එපා මිනිසුනේ (නි)
අනේ සාධු! (නි)
ඇයි මේ මිනිස්සු නාමල්ට බණින්නේ? (නි)
අනාගතේ සමහර විට අගමැති වෙන්න පුළුවං..!!(නු)
මේක නම් බොහොම වැදගත් ප්‍රවෘත්තියක් (නි)
අපරාදෙ සල්ලි. මේ පල ඇති ගහට ගහන ගල්....? කෝ අනේ ප්‍රයෝජනයක් ? (නි)
අනේ වාසනාවන්! (නි)
අපිට මොටෝ...(ස)
හාමුදුරුවනේ..... (නි)
සාදු සාදු.. (නු)
මහත්තා ඔය පත්තේ තියෙන ප්‍රශ්න ටිකක් විසදලා දාන්න
සන්තෝසයි
කාවවත් අදහස් වලින් මට්ටු කරන්න කාටවත් බැහැ (නි)
ගොඩාක් හොදයි
මහත්තයාට ජයවේවා
රටේ අනාගතේ.....??????????????? (ස)