රුපියල් පන්සීයේ හොර නෝට්ටු මුද්‍රණය කළ තරුණයෝ දෙදෙනෙක් කොටදෙනියාව පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.හොර නෝට්ටු 19ක් සැකකරුවන් ළඟ තිබී හමුවී ඇති අතර ඒවා මුද්‍රණය කළ පරිගණක හා මුද්‍රණ යන්ත‍්‍රද පොලීසිය බාරයට ගෙන ඇත. ජාඇල,කොටුගොඩ හා අනුරාධපුරයේ 23 හැවිරිදි තරුණයන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට පත්විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අමුතුවෙන් මුද්‍රණය කරන්න දෙයක් නැහැ. තියෙන නියම ඒවත් උණ්ඩි කරලා සාක්කුවේ දාගෙන ඉදලා එළියට ගත්තහම ඒවත් හොර සල්ලි වගේ තමයි පේන්නේ. ඒ තරම් හොද ප්‍රමිතියක් දැන් අලුත් නෝට්ටුවල තියෙනවා. (නි)
නෝට්ටු 19 කට 'වැස්සක් ' කියලා කියන්නේ කොහොමද ??(ස)