ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය යොවුන් ක‍්‍රීඩකයෝ සමත් වූහ. අද (26) පැවැති අවසන් මහ තරගයේදී ඉන්දීය පිල සත්කාර ඕස්ටේ‍්‍රලියානු පිල කඩුලූ 6 කින් පරාජය කළේය. ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 යේදී කඩුලූ 8 ට 225 (විලියම් බොසිටො 87, ටේරවිස් හෙඞ් 37, ඇෂ්ටොන් ටියුනර් 43, සංදීප් ශර්මා 54/4) ඉන්දියාව ඕවර 47.4 කදී කඩුලූ 4 ට 227 (යූ. චාන්ද් නොදැවී 111, බී. අපරජිත් 33)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්..(ස)
අපේ තේරුම් කමිටුවට හොඳ ආදර්ශයක් ........(ස)
ඉන්දියානු ක්‍රීඩකයන්ට අපලේ ප්‍රණාමය! (නි)