ඇල්පිටිය ප‍්‍රධාන බස් නැවතුම් පොළේ පොදු වැසිකිළියක් බාරකරුට පහරදී එහි ආදායම වූ රුපියල් 1800 ක් කොල්ල කා ඇතැයි පොලිසිට පැමිණිල්ලක් කර ඇත. බාරකරු රෝහල් ගත කරනු ලැබ සිටියි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකයි දැං ලංකාවෙ තත්ත්වය.. අපරාධ කොහෙ බැලුවත්..!!(නු)
දවසකට ආදායම රුපියල් එක්දහස් අටසීයක්.. වැසිකිලියෙන්..!(නු)
දැං වැසිකිලියටත් ආරක්ෂාව දාන්න වෙයි වගේ...!!(නු)
අද මිනිස්සු වැසිකිලියෙන් එකතු වෙන සුලු මුදලක් මංකොල්ල කන තත්වයට පත්වෙලා. දවසින් දවසට රට පෙරට.(වි)
අනේ හනිච්චං...!!(නු)
සාධාරණයි.. ඇතුලට ගිහිල්ලා එලියට එන්නත් රුපියල් දහයයි.. !!
දුකයි.. හිගන්නාගේ පාත්තරේ වගේ... ඒකත් කොල්ල කනවා..!(නු)
ඒකටත් ආණ්ඩුවද වග කියන්න ඕන.? පුදුම මානසිකත්වයක් තමයි තියෙන්නෙ.. හැමදේටම රජය තමයි වගකියන්න ඕන...!!(නු)
හොලිවුඩ් චිත්‍රපටි බලන අය ඒව නැවත රගපාන්න යනවාද දන්නෑ දිනක ආදායම (1800 )පිස්සු හැදෙනව නෙ..!(නු)
මේකට වර්ජනයක් එන එකක් නැහැ නේද (අ)
වැසිකිළි කියන්නේ අර ආචාර්ය ප්‍රශ්නය නිසා වහලා තියෙන ඒවාද? (නි)
මුත්‍රා කරන්න රුපියල් 2ක් ගන්නවා වුණාට මෙයාලා 5ක් ගන්නවා. මළපහ කරන්න ගන්න ඕනෑ 5යි. ඒත් 10ක් ගන්නවා. කොහොම වුණත් හොරාට ස්තූතියි හොරෝ. (නි)
ඕක ඇල්පිටියේ සිද්ධියක් නිසා එච්චර පුදුම වෙන්න දෙයක් නෙමෙයි. (නි)
වැසිකිළියත් කොල්ල කන රටක් මේක. දෙයියෝ සාක්කි! (නි)
දෙයියෝ සාක්කි! (නි)
ක්‍රිෂාන්ත, ඔයාගේ පාට කණ්ණාඩිය ගලවලා බලන්න (නි)