බලපත් රහිතව මගීන් ප‍්‍රවාහනය කරන බස්රථ වැටලීම් නතර කරන්නැයි විවිධ කණ්ඩායම් තමාට තර්ජනය කරන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා එසැණට පැවැසීය. නිර්නාමික හා නාමික දුරකථන ඇමතුම් මගින්ද ලිපි මගින්ද මෙසේ තමාට තර්ජනය කරන බවත් ඒ සම්බන්ධයෙන් ප‍්‍රවාහනය අමාත්‍යවරයා හෙට දැනුම්වත් කොට තම ජීවිතාරක්‍ෂාව සුරක්‍ෂිත කරන්නැයි ඉල්ලා සිටින බවත් ගුණවර්ධන මහතා කීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ලංකාවේ ප්‍රයිවට් බස් මාෆියාව ?(ස)
ලංකාවේ මැරබලය සහ පාතාලය මර්දනය කරනතුරු මේ රට දියුණු කරන්න බැහැ (නි)
නාමිකවම තර්ජන ඇත්නම් ඔවුන් නීතිය හමුවට පැමිණවිය යුතුයි. (නි)
එහෙනම් පොලිසියට කියන්න. (නි)
විවිධ කණ්ඩායම් කියන්නේ ඉතින් කවුද කියලා අපි දන්නවනේ (නි)
ඕකට තමයි කොමසාරිස්තුමනි ආශ්චර්යය කියලා කියන්නේ. (නි)
බස් ඩ්‍රයිවර්ලට, කොන්දොස්තරලට විනයනම් හරි අඩුවේන් පිහිටලා තියෙන්නේ .(ස)
නිර්නාමික තර්ජන එවන්නේ කොන්ද කැඩිච්ච මැරයෝ වෙන්න ඇති..(ස)
ඒ නිසා තමයි බස් වලදී අපිට සද්දේ දාන්නේ
මෙතුමාලට විශේෂ ආරක්ෂක බලකායේ ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන්න (ස)
අයියෝ සල්ලි