ඇලහැර අත්තනකඩවල සහල් මෝලක පිරිමි ළමයකු (16) වසර හතරකට පෙර මරා පිළිස්සී යැයි සැකපිට හමුදා සෙබළෙක් හා ඔහුගේ බිරිය මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. බිරිය සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බව කිය සිද්ධියක් මෙම ඝාතනයට හේතුව දැයි පොලිසිය සොයයි. වී මෝල් හිමියාද මේ සෙබළා බව කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තිබුනේ තමන්ගේ බිරිඳට (වි)
බිරිදවනේ පුච්චන්න තිබුණේ. (නි)
ලංකාවේ තියෙන්නේ වැඩ පෙන්නන පොලිසියක්නේ. (නි)
හැම දේකටම මුල ඔය කියන කාන්තාව කියන එකයි මගේ නම් අදහස. (නි)
දැන් මේ හාදයා කාගේ බිරය එක්කද අනියම් ඇසුර පවත්වලා තියෙන්නේ? ආමි කාරයගේද? මෝල් කාරයගේද? (නි)
කවුද මේ ආමි කාරයා (අ)