කපිලවස්තු ධාතු අ’පුරට වැඩම කිරීම පමාවෙයි වැස්ස හෙලිකොප්ටරය පමා කරයි අයහපත් කාලගුණය නිසා කපිලවස්තු සර්වඥධාතූන් වහන්සේලා පැල්මඩුල්ලේ සිට අනුරාධපුරයට ගුවනින් වැඩම කැරවීම පමාවෙතියි අනුරාධපුර සම්බුද් 24 August 2012
අම්බලංගොඩ-කොළඹ බස් නවතී බලපිටිය උසාවිය අසලදී නාඳුනන පුද්ගලයකු එල්ල කළ ගල් පහරකින් පෞද්ගලික බසයක කොන්දොස්තරවරයකුගේ දත් තුනක් කැඩී ගියැයි කියමින් අම්බලංගො 24 August 2012
නිලක්ෂි විස්සයි-20 කාන්තා ලෝක කුසලාන සංචිතයට ශ්‍රී ලංකාවේදී ලබන සැප්තැම්බර් මස ආරම්භ වන විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 14 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කා 23 August 2012
මාලේ ජනපති ගාලු කොටුව බලන්නත් යයි මාලදිවයිනේ නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් වහීඩ් හසම් තෙදින නිල සංචාරයක් සදහා අද කටුනායකින් දිවයිනට පැමිණියේය. විදේශ කටයුතු ඇමති ජී එල 23 August 2012
ලෝක කුසලාන තරගාවලියට අකිල - මුණවීර නම් කෙරේ ශ්‍රී ලංකාවේදී සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ වන විස්සයිx20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය 23 August 2012
අෆ්රීඩි - මැකලම් ආපසු ගෙදර යති එස්. එල්. පි. එල්. තරගාවලියේදී රුහුණ රෝයල් පිල නියෝජනය කළ පාකිස්තානු තුන් ඉරියව් ක්‍රීඩක සහිඩ් අෆ්රිඩි සිය බිරිද රෝහල්ගත කර ඇති බැවි 23 August 2012
රන්ජන් මඩුගල්ල - විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ”පෞද්ගලිකව මා එයට කැමතියි. මා හිතනවා එය කී‍්‍රඩාවට පැමිණි ඉතාමත් හොඳ දෙයක් කියා. මා දන්නවා අපට නිරාකරණය කිරීමට කිසියම් ප්‍රශ්න කිහ 23 August 2012
උපාලි ධර්මදාස - එක් කී‍්‍රඩකයෙකු පන්දුවට පහර දෙන තරඟාවලිය ප්‍රමාද වීම සම්පන්ධයෙන් අදහස් දක්වමින්. ”ඔබ අහන්න විධායක කමිටුව දින නියම කරමින් එය අනුමත කළේ නැද්ද කියලා? අෂ්ලි (ද සිල්වා) ගෙන් චන්දිම මාපටුනගෙන් අහන්න තරඟය නියම වෙලාවට පවත් 23 August 2012
අසන්ත ද මෙල් - වේගයෙන් පන්දුවට පහර දෙන කී‍්‍රඩකයන් සොයා ගැනීම සඳහා සංවිධානය කරන ලද ‘කේවල කඩුල්ල’ තරග ”මම ඇත්තටම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මේ තරගාවලිය ගැන කිව්වා, නමුත් එගොල්ලන් එය අතපසු කරා. එය කල් දැම්මා විතරක් නොවෙයි, ඒ ගැන 23 August 2012
සරසවි ඇදුරුවරු හයිඩ් පිටියේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්ම 23 August 2012
ගෝඨාට හමුදා කරණවෑමියා හමුවේ ගජබා රෙජිමේන්තුවේ කරණවෑමියා වූ පීටර් ප්‍රනාන්දු (75) මහතාට අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී අද ආරක්ෂක ලේකම් ගෝඨාභ 23 August 2012
එජාප නීතිඥ සංගම් වාරණය දික්වෙයි එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ජාතික නීතිඥ සංගමයේ නව විධායක මණ්ඩලයට එරෙහිව පැනවූ වාරණය කොළඹ දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසි 23 August 2012
මව ක්ලාන්ත වෙයි අත දරුවකු සමග මාතර සිට වේහැල්ල - දික්වැල්ල දක්වා පෞද්ගලික බසයක යමින් සිටි කතක ක්ලාන්ත වී බසයෙන් වටෙද්දී දරුවා වීසි වී ගියේය. රියැදුර 23 August 2012
අපි කවුරුත් එක මවකගෙ දරුවෝ සියලූ ජාතික ප්රජාවනට සමාන අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ඉදිරියට එන්නැයි මානව හිමිකම් සඳහා ක්රියාකාරිකයෝ අද දවල් ත්‍රිකුණාමල 23 August 2012
දැව ලොරියක් දැලේ තලවකැලේ සිට කොළඹ දක්වා රුපියල් ලක්ෂ 10ක යුකැලිප්ටස් කඳන් තොගයක් අනවසරයෙන් රැගෙන ගිය ලොරියක් සැකකරුවන් දෙදෙනකුද සමග සැකපිට අත්අඩංගු 23 August 2012
ළමා රෝහලට ආධාර දෙන සුවසර සැප්තැම්බර් 23 ඩෙංගු රෝගය වැළඳී බොරැල්ලේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුවසෙතට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට අරමුදලක් පිහිටැවීමේ අරමුණි 23 August 2012
”සැබෑ හොරුන් බේරන්න හදනවා” කොළඹ කෞතුකාගාරයේ භාණ්ඩ සොරකමට එහි ඇතුළින් සහාය ලැබී ඇතැයිද එහෙත් දැන් එය කොහේවත් යන කුඩුකාරයෙක්ගේ ගිණුමට බැර කර සැබෑ හොරුන් බේරීමේ 23 August 2012
වහළත් හිතත් දෙකම සැඩ සුළඟේ කටුමැටි ගසා ඉලුක් ද, රෙදි ද, ටකරන් හා ඉටි රෙදි කැලිවලින් හිසට වහලක් සාදාගත් මේ මවගේ පැල්පතේ එක් පැත්තක ටකරන් සුළි සුළඟකින් ගසාගෙන ගිය 23 August 2012
‘‘ මහජන දේපළ අනිසි භාවිතය වැරදියි” උතුරුමැද පළාත් සභාවේ දේපළ ඡන්ද වැඩට භාවිතා කිරීම ගැන විභාග කිරීමට උතුරු මැද පළාත් මහාධිකරණයට බලයක් නැතැයි මහාධිකරණ විනිසුරු සුනන් 23 August 2012
විමල් වීරවංශ සුව අතට ඇමැති විමල් වීරවංශ මහතා කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔහු ගුවනින් කොළඹ ජාතික රෝහලට ගෙන ඒමට නියමිත බව රෝහල් හ 23 August 2012
ගෑරුප්පුව දස වසරක්ම බඬේ වසර දහයක් පුරාවට බඩ තුළ සෙන්ටිමීටර හයක් දිග ප්ලාස්ටික් ගෑරුප්පුවක් තිබූ පුද්ගලයකු පිළිබඳ පුවතක් එංගලන්තයේ බාර්න්යේ මහ රෝහලින් වා 23 August 2012
පොලිසිය දරු දෙන්නා බේරා ගනී බගවන්තලාව හෙල්ටොප්ස් වත්තේ දොර වැසූ ගෙයක දින ගණනාවක් නිරාහාරව සිටි අක්ක නගෝ දෙදෙනකු සොයා ගත් බව බගවන්තලාව පොලිසිය කියයි. වැඩිමල් ද 23 August 2012
විමල් හදිසියේ ලෙඩ වේ ත්‍රිකුණාමලයේ ඡන්ද රැස්වීමට යන ගමන් හදිසියේ අසනීප වූ ඇමැති විමල් වීරවංශ මහතා කුරුණෑගල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. 23 August 2012
වලස් පුංචාගේ පණ බේරේ. නියඟයත් සමග බීමට ජලය සොයා වවුනියාව පෙරියතම්පනේ ගමට ආ වලස් පැටවෙක් පාළු ළිඳකට වැටුනේය. වනජීවි නිලධරයෝද සෙට්ටිකුලම කලාප හතර පොලිසිය 23 August 2012
දක්ෂතම ක්‍රීඩකයා - සමීර / දක්ෂතම ක්‍රීඩිකාව - එරන්දි ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 71 වැනි ‘ලේටන් කුසලාන’ බොක්සිං තරගාවලියේ (2012) දක්ෂතම ක්‍රීඩකයා ලෙස පොලිස් ක්‍රීඩා සමාජ 23 August 2012
දිනේෂ්කාන්තන් - ආසික් අවසන් තරගයට එති ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 97 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයට දිනේෂ්කාන්තන් තංගරාජ් සහ ඉන 23 August 2012
”රජයේ උත්සවෙන් සංධානෙට උඩ ගෙඩි” මැතිවරණය පැවැත්වෙන පළාත්හි රාජ්‍ය උත්සව දේශපාලනමය ස්වරුපයක් ගෙන ඇතැයි පෙනී යන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. අපේක්ෂක ජයග 23 August 2012
කුඩුකාරයෝ පළි ගනිති රත්මලානේ වෙළෙන්දකු නාඳුනන පිරිසක් විසින් අද අලුයම කපා කොටා මරා දමා ඔහුගේ බිරියටද බරපතළ තුවාල සිදුකර ඇතැයි කලුබෝවිල රෝහල් ආරංචි මාර 23 August 2012
පැල්මඩුල්ලටත් මහා සෙනඟ කපිලවස්තුපුර සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැල්මඩුල්ලේ රජමහා විහාරයේ දී ඇරැඹීමත් සමග ධාතූන් වැඳපුදා ගැනීමට ආ පිරිස කිලෝමීටර් හතරක් පහක් 22 August 2012
සරසවි වහා අරින්නැයි රනිල් වීදි බසී ඉසෙඩ් ස්කෝර් ලකුණු ගැටළුව ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටළු විසඳන ලෙසත් වසා දැමුණු විශ්ව විද්‍යාල විවෘත කරන ලෙසත් රජයට බල කර ස 22 August 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026