එස්. එල්. පි. එල්. තරගාවලියේදී රුහුණ රෝයල් පිල නියෝජනය කළ පාකිස්තානු තුන් ඉරියව් ක‍්‍රීඩක සහිඩ් අෆ්රිඩි සිය බිරිද රෝහල්ගත කර ඇති බැවින් තරගාවලියෙන් ඉවත්ව සියරට බලා ගිය බව එස්. එල්. පී. එල්. තරගාවලියේ ප‍්‍රධාන විධායක නිලධාරී සන්දීප් බාමර් මහතා පවසයි. නවසීලන්ත තුන් ඉරියව් ක‍්‍රීඩක නේතන් මැකලම් ද සිය බිරිඳ දරුඋපතකට සූදානම් වන නිසා නැවත සිය රට ගිය බව සන්දීප් භාමර් මහතා පවසයි. එස්.එල්.පී.එල්. තරගාවලියේ තරග තුනකදී අෆ්රිඩි කඩුලූ 2 ක් දවාගත් අතර වැඩිම ඉනිම ලෙස ලකුණු 36 ක් රැස්කළේය. ඉන්දියාවේදී ඊයේ (23) ආරම්භ වූ ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වීමට නවසීලන්ත කඩුලූ ක‍්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් පිටත්ව ගොස් තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරග බලන්න ඉන්න සෙනග දැකලා ලැජ්ජා හිතුණද දන්නේ නැහැ. (නි)
අසාර්ථක සංවිධානයක් හා අසාර්ථක තරඟාවලියක් බැලූ බැල්මට ක්ලබ් මැච් එකක් වගේ.. (ස)
අන්තිමට අපේ අය විතරක් ඉතුරුවෙයි වගේ.. (ස)
බොහොම දුකයි අපිට (නි)
මෙලෝ රහක් නැහැ. ලැජ්ජාවේ බැහැ අපේ රටට. (නි)
ඒ අයටත් ලංකාවේ ක්‍රිකට් එපා වෙලා ඇති..(ස)