මැතිවරණය පැවැත්වෙන පළාත්හි රාජ්‍ය උත්සව දේශපාලනමය ස්වරුපයක් ගෙන ඇතැයි පෙනී යන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. අපේක්ෂක ජයග‍්‍රහණය සඳහා රාජ්‍ය සම්පත් යොදා නොගන්නැයි මැතිවරණ කොමසාරිස් ඉල්ලා සිටියද සමහර ආයතනවල දේපළ වාහන මෙන්ම සේවකයින්ද අපේක්ෂක ජයග‍්‍රහණයට උඩගෙඩි දීමට යොදාගෙන ඇතැයි පෙනී යන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම මහතා කියයි. ඡන්ද විමසීමක් සඳහා නාමයෝජනා කැඳවීමේ දිනය ප‍්‍රසිද්ධ කළ දින සිට ඡන්ද විමසීම අවසන් වන තෙක් පක්ෂයක ජය උදෙසා රාජ්‍ය සම්පත් යෙදවීම සාධාරණ හා අපක්ෂපාතී ඡන්ද විමසීමක් බරපතල ලෙස අපයෝජනය කිරීමකැයිද එය අවසන් ප‍්‍රතිඵලයට බලපාන බවද පරිපාලන සේවා සංගමය ලිපියකින් ඡන්ද කොමාසාරිස්ට දන්වා ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වැඩිය වැදගත් දේවල් තව ගොඩක් තියෙනවා කතා කරනවා නම්. (නි)
කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා වෙන රටේ ඕවා මොනවද? (නි)
කෝ අර නලු නිළියෝ ටික? (නි)
රටේ මොනවද වෙනස් නොකර තියෙන්නේ? සහ රටේ මොනවටද ගරු කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? ඉතුරු වෙලා තියන එකම දේ අපි ඉස්සර හණමිටි අදහස් කිව්ව ආගම දහම විතරයි. (ස)
රාජ්‍ය උත්සව ඉතිං මතක් වෙන්නේ මෙහෙම කාල වලටනේ. (නි)