ශ්‍රී ලංකාවේදී ලබන සැප්තැම්බර් මස ආරම්භ වන විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 14 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතයට නවක ක‍්‍රීඩිකා නිලක්‍ෂි සිල්වා ඇතුළත්ව සිටින්නීය. තුන් ඉදිරියව් ක‍්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන තවදුරටත් නායිකාව ලෙස කටයුතු කරන්නීය. ශ්‍රී ලංකා කාන්තා විස්සයි-20 ලෝක කුසලාන සංචිතය: ශෂිකලා සිරිවර්ධන (නායිකා), සඳමාලි දොළවත්ත, ඩිලානි මනෝදර, චමරි අතපත්තු, දීපිකා රසාංගිකා, ඒෂානි ලොකුසූරිය, චමනි සෙනෙවිරත්න, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේෂිකා ප‍්‍රබෝදනි, මධුරි සමුදිකා, ඉනෝකා රණවීර, ප‍්‍රසාදිනි වීරක්කොඩි, ඉනෝකා ගලගෙදර සහ නිලක්‍ෂි සිල්වා
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාන්තා පිල දක්වන දස්කම් හොඳටම මදි (අ)
දක්ෂතාවයන් අනුව තේරුවා නම් බය වෙන්න දෙයක් නැහැ. (නි)