කොළඹ කෞතුකාගාරයේ භාණ්ඩ සොරකමට එහි ඇතුළින් සහාය ලැබී ඇතැයිද එහෙත් දැන් එය කොහේවත් යන කුඩුකාරයෙක්ගේ ගිණුමට බැර කර සැබෑ හොරුන් බේරීමේ සූදානමක් ඇතැයිද ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයන්ද මේ කොල්ලය පිටුපස සිටින්නේ දැයි සැක මතුවන බවද ඕමල්පේ හිමියෝ කියති
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩුකාරයන්ට මෙච්චර දෙයක් කරන්න බැහැ. මෙතන තියෙන්නේ වෙන කතාවක් වගෙයි. (නි)
බේරා ගන්නත් බැහැ. අහක දමන්නත් බැහැ. කාලයම විසදාවි. (නි)
මෙච්චර කලක් වැල්ලේ පවා අගේට කැරකුණ බඹරේට මොකද මේ වෙන්න යන්නේ දෙයියනේ? අහන්න ලැබෙන්නෙම 'අප්සට්' කතානේ. (නි)
ඉතිං එතකොට හාමුදුරුවනේ, දැන් ඔබවහන්සේලා මොන පැත්තේද? (නි)
අපිටත් ඔබ වහන්සේගේ කතාවේ හරයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. මෙහෙම කුඩු කල්ලියක් මේ සූක්ෂම හොරකම කරන්නේ කොහොම ද? අනික සාක්ෂි? අනික මෙහෙමත් කාරණයක් තිවෙනවානේ, සමහර කාලවලට රැකියා හම්බ වෙනවා, හොරු අහු වෙනවා, තෙල් හම්බ වෙනවා, බඩු මිල අඩු වෙනවා. ඔහොම ය. අපිට ඇත්ත පස්සේ තේරෙයිනේ. (නි)
ලස්සන කතාව. මාමේ තව කතාවක් කියන්නකෝ. (ස)
හොරු කවුද (අ)
අපේ හාමුදුරුවනේ, කම්පා නොවන්න. මේවා සිදුවන්නේ ඔබවහන්සේලාම සෑදූ ධර්ම රාජ්‍යය තුළයි. (නි)
බලගතු දේශපාලඥයෙකුගේ සම්බන්ධයක් ඇති බවයි මට හැගෙන්නේ. (නි)
කිසිම සැකයක් නැහැ අපිට මේ ගැන (නි)
නිවැරදියි. (අ)
නිවැරදියි. (අ)
මෙච්චර කලක් වැල්ලේ පවා අගේට කැරකුණ බඹරේට මොකද මේ වෙන්න යන්නේ දෙයියනේ? (අ)
අදහස් දාන සමහරුන්ගේ රතු කට්ට පැනලා වගෙයි (නි)
සමන්, ඔබ මොන ආගමේ වුවත් මට කමක් නැහැ. එහෙත් අන්‍ය ආගම් වලටද ගරු කළ යුතුයි. (නි)
හරියට හරි හාමුදුරුවනේ. තව ටිකක් තදින් දේශනා කරන්න. (නි)
හාමුදුරුවෝ දන්නවා වගේ (අ)
ඉතුරු හොරු අල්ලන නම් (අ)
එහෙනම මේ කට්ටියට භාර දෙන්න නියම හොරා අල්ලන්න (ස)
එල්. ටී. ටී.ඊ එක තිබුනානම් මේ පුරාවස්තු තවමත් කටුගේ තියෙනවා මොකද මේවා හොරකම් කරන අය එල්.ටී. ටී.ඊ එකට බයේ රාත්‍රී කාලයේ ගමන් නොකරන නිසා . (ස)
කෝ අපේ බොදු බල සේනාව? (නි)
හාමුදුරුවනේ, අර කාළාම සූත්‍රයේ තියෙනවා නේද 'කරුණු දැන' නුවණින් විමසා සත්‍යය යැයි කියලා අවබෝධ වන දේවල් විතරක් පිළිගන්න කියලා? කෝ ඔබවහන්සේගේ කරුණු දැක්වීම? (නි)
ඕනෑම මෝඩයෙක් දන්නාව (අ)
කුඩු කාරයෙක්ට මෙච්චර දෙයක් කරන්න බැහැ කිවුවට මදිනෙ. රටේ ලොකු ලොකු බැංකු, ඒ.ටී.එම්. මැෂින්, සාප්පු සංකීර්ණ වල මෙච්චර කල් වෙච්ච හොරකම්, ගෙවල් බිඳුම් වලින් 99% ක්ම කරල තියෙන්නෙ කුඩු කාරයො නේද? එහෙවු උන්ට කිසිම ආරක්ෂාවක් නැතුව තිබිච්ච කටුගෙට පනින එකත් කරන්නම බැරි දෙයක් කියලා හිතන්න අමාරුයිනේ. (නි)
මේවා කෙලින් කියන කට්ටියත්, පළකරන මාධ්‍යයත් රටට අවශ්‍යම මොහොතක් මේක. (නි)
මමත් හිතනවා හාමුදුරුවන්ගේ කතාව සාධාරණයි කියලා. (නි)
L.T.T.E. එක නැති නිසා දැන් හැම වරදම කුඩුකාරයො පිට පැටවෙනවා.අනේ පව්. (ස)
ඇත්තටම වැදගත් කාර්යාල තරමක් වැඩි ප්‍රදේශයක පිහිටා තිබූ පමණින්ම කටුගෙට කුඩුකාරයෙක්ට පනින්නම බැහැ කියන්නෙ කොහොමද? අනික හෙල උරුමයෙ ඔය තර්කෙ හරි නම් කොළඹ හතේ මෙතෙක් හොරු පැනල තියෙන ගෙවල් ඔක්කොටමත් පනින්න ඇත්තෙත් දේශපාලකයන් කියලනෙ කියන්න වෙන්නෙ. (නි)
එල්.ටී.ටී.ඊ. එක තිබුනානම් මේකට අහුවෙන්නේ ප්‍රභාකරන්. (ස)
මේවා මෝඩ වැඩ. (නි)
බොරුවට මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ නැතුව පුලුවන්නම් ආණ්ඩුවෙන් ලබන වරප්‍රසාද එපා කියලා පෙන්නන්න. (නි)
හෙළ උරුමයේ හොරු නැත. (නි)
ඔය අය අහලා නැද්ද අලි බබා සහ හොරු පිරිවර ගැන? (නි)
මේ හිමියන්ට හිතෙන දේ අපිටත් හිතෙනවා.එහෙම වෙන්නත් පුලුවන්,නොවේන්නත් පුලුවන්.(ස)
ඒක ඇත්ත හාමුදුරුවනේ. ඔබ වහන්සේලානේ මේවා ගැන හොදටම දන්නේ. ඔය වගේම දන්න අනිත් දේත් එළියට දාන්න ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට මේ භවයේම සත්‍යය අවබෝධ වේවි. සාධු සාධු සාධු...!! (නි)
දේශපාලනඥයන් මේ කොල්ලය පිටුපස ඇතිද? (නි)
කුඩුයි, කඩුයි පටළවා ගන්න එපා. (නි)
නමස්කාර පූර්වකව මම අහන්නේ. දැන් මෙම සොරකම සිදුවෙලා මාස ගණනකට පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔබවහන්සේ පවසනවා ඒ නියම සොරුන් නොවන බව.එසේ නම් නියම සොරුන්ගේ වගතුග ඔබවහන්සේ දැන දැන නිසොල්මන්ව සිටියාදැයි මට සිතේ. ඔබවහන්සේට තිබුණානේ ඒ බව පොලීසියට කියන්න. අර ලක්ෂ ගානක තෑග්ග ගන්නත් තිබුණනේ. සැකකරුවකු වැරදිකරු කරන්නේ උසාවිය මිස වෙන අයකු නොවේ. පොලීසියේ රාජකාරිය ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීමයි. (නි)
. ඕවා කතා කරලා වැඩක් නැහැ (අ)
අනේ හාමුදුරුවනේ, පුළුවන් නම් මීටත් වැඩිය හඩක් ඇතිකරන්න (නි)
කටුගෙයි හොරකම කළේ කවුද කියලා මුලු ලංකාවම දන්නවා වුණත්, ලංකාවේ පොලිසිය ඒක දන්නේ නැහැ. (නි)
ඔහු හාමුදුරුවනේ. ඔබවහන්සේ හරි. (නි)
අනේ හාමුදුරුවනේ, මේ සටන දිගටම ගෙනියන්න. (නි)
කතාවනම් ඇත්ත , ජීවිතය ආරක්ෂා කරගන්න .ඔබ වහන්සේට බුදු සරණයි..(ස)
රටේ ඉන්න හුගක් අය දේශප්‍රේමී ජනතාව කියන දේවල් විශ්වාස කරනවා. (නි)
මේක ඕනෑම කෙනෙකුට තේරෙනවානේ. (නි)
බය නැතුව කියන්න හාමුදුරුවනේ කවුද කළේ කියලා. (නි)
ඔව් ඉතිං එයාලට මොනවා වුණත් වරද ආණ්ඩුවේනේ. (නි)