ඇමැති විමල් වීරවංශ මහතා කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවත් ඔහු ගුවනින් කොළඹ ජාතික රෝහලට ගෙන ඒමට නියමිත බව රෝහල් හා පොලිස් ආරංචි කියයි. ඔහුගේ තත්ත්වය සතුටුදායක බවද වාර්තාවේ. කුරුණෑගල නගරය පසුකර කිලෝමීටරයක් යද්දී ඔහුට පපුවේ වේදනාවක් දැනීමත් සමග සහායකයෝ ඔහු රෝහලට ගෙන ගියහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඕනෑතරම් දේශප්‍රේමියෝ හිටියට ඒ කාලේ කොටින්ව පරද්දවන්න දේශප්‍රේමියන්ව අවදි කළේ මෙතුමා. (නි)
බය වෙන්න එපා ඇමතිතුමා.. ඉක්මනින් සුව වෙයි..!!(නු)
කොහොම වුණත් තමන්ගේ කට්ටියගේ නරක වැඩ දැක්කහම ඒවාට විරුද්ධව කෑ ගහන්න ආණ්ඩුව ඇතුළේ ඉන්න එකම කෙනා මෙතුමා. එම නිසා ඉක්මන් සුව පතමි. (නි)
ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
කවදාවත් ඇත්ත ඇති සැටියෙන් බලන කෙනෙක් නෙමෙයි...(නු)
මේ දෙය පොඩි මිනිසෙකුට උනානම් අඩුම තරමින් ගිලන් රියක්වත් නැහැ කොළඹට එන්න.. මේක තමයි තියෙන වෙනස සාමාන්‍ය මිනිසුන් සහ මන්ත්‍රීලගේ...!!(නු)
ඇයි දැං සැප වැඩියිනේ...(නු)
මොන තරම් දේවල් මතක් වෙන්න ඇති නේද? පවු. (නි)
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ! (නි)
මෙයාල ලෙඩ උනාම හෙලිකොප්ටර්වලින් එන්නෙ සාමාන්‍ය මිනිසෙකුට ගිලන් රියක්වත් නැහැ...!!(නු)
සුදුමහත්තුරුන්ට බැන්නට එයාලා හදපු හෙලිකොප්ටරේම රෝහලට යන්න උනානේ. (නු)
ඉක්මන් සුවය ලැබේවා..!! අපේ රටට බිහිවුණ හොද කෙනෙක්..පාට පක්ෂ වැඩක් නැහැ...!!(නු)
මේ රටේ කී දෙනෙකුගේ පපුවට අමාරු දැනෙන්න ඇද්ද? (නි)
රටට සහ මිනිසුන්ට හිතවත් ඹබට ඉක්මන් සුවය ලෙබනන්වල සිට මා පතමි.(නු)
ඡන්දයට තව දින කීයද? ඉක්මන් සුවය ලැබේවා! ඔබ නැති පාලුව දැනෙනවා. (නි)
ඉක්මන් සුව පතමි..!(නු)
අයේයෝ සල්ලි......(ස)
ඉක්මන් සුවය පතමි. (ස)
එතුමන්ට හෙලිකොප්ටර් ආවට, අපේ අම්මා මැරෙන්න වැටිලා හිටිය වෙලේ ගෙනියන්න ඇම්බියුලන්ස් එකක් තිබුනණේ නැහැ. (නි)
සුව අතට එනවද? අයියෝ! (නි)
එයාලට නම් හෙලිකොප්ටර්... අපිට මොකක් හරි උනානම් බයිසිකලයක්වත් ආණ්ඩුවෙන් එවන්නේ නැහැ..!!(නු)
ඉක්මන් සුව..!(නු)
ඇයි ඉතිං මහා හයියෙන් කෑ ගහනවනේ. (නි)
දෙවියෝ කෝපවෙලාද කොහෙද?(නු)
පපුව හොදයි නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නි)
ඔබට ඉක්මන් සුවය පතමි! (නි)
ඔබ තුමත් කර ගන්න වැඩ
මේකත් විජාතික බලවේගයක්ද දන්නෙ නැහැ (නි)
අයියෝ සල්ලි! (නි)
එයාලා ලෙඩ වුණහමත් එන්නේ ගුවනින්. අපි? (නි)
කෙනෙකුට කරදරයක් වුණාම පක්ෂ පාට බලලා කථා කරන එක මනුස්සකමට නිගාවක්. දුකේදී කෙනෙකුට පිළිසරණක් වෙන්න බැරි මනුස්සකම පිරිහුණාමයි. ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි! (නි)
ආ! ඕක මේ ධනවත් කට්ටියට හැදෙන ලෙඩක්ලුනේ. (නි)
ඉක්මන් සුවය පතමි... (ස)
අනේ හොදයි! (නි)
ඉක්මන් සුව පතමි! (නි)
අයියෝ! ඇයි එහෙම වුණේ? (නි)
ලොකු ලොකු අයට හෙම්බිරිස්සාවක් හැදුණත් අයි.සී.යූ. අපිට ලොකු ලෙඩක් හැදුණත් අපි බිම. ඇදක්වත් නැහැ. (නි)
තෙරුවන්සරණින් ඉක්මන් සුවය ලැබේවා.(ස)
ඕක මේ ඇමෙරිකන්කාරයින්ට හැදෙන ලෙඩක්ලුනේ (නි)
අනුකම්පාව භූමිකම්පාව වෙන කාලයක් මේක. (නි)
අනේ අපේ සල්ලි? (නි)
ඉක්මන් සුවය පතමි...(ස)
යාන්තම් ඇති. (නි)
අනේ දෙවියනේ.. අපේ සල්ලි තමයි.. අපිට ඉදිරියට තවත් වැඩ කරන්න වෙයි...!!(නු)
කෑම කද්දි පරිස්සමින් කන්න බලන්න. (නි)
ඔය යවපු හෙලිකොප්ටරේ ඇමරිකාවෙ හදපු එකක් නෙමෙයි නේද? (නි)
මොනවද දැන් තිබෙන ලෙඩ? කියන්න බලන්න (නි)
ඇමතිතුමා හොද නලුවෙක් රගපාන්න නොගියට..(නු)
තුනුරුවව්ගේ පිහිටෙන් නිරෝගී සුව ලැබේවා..!!(නු)
ඔබට ඉක්මන් සුව පතමි. දෙවි පිහිටයි! (නි)
ඉක්මන් සුවය ලැබේවා (දී)
මිනිස්සුන්ට කරන අපහස වලට පපුවෙ අමාරු නොහැදුනොත් තමයි පුදුමේ.දිට්ට ධම්ම වේදනීය කර්මෙ කියලත් දෙයක් තියෙනවනේ.හතුරෙකුට උනත් ලෙඩක් හැදුනම අපි නම් හොඳයි කියන් නෑ. (ස)
ඇත්තටම පව් .ඉක්මන් සුවය පතමි.(ස)
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා. ජය සිරිමා බෝ සමිඳු පිහිටයි...(ස)
හොඳ වෙලාවට තත්ත්වය සතුටුදායකයි. නැත්නම් මෙතුමවත් සිංගප්පුරුවට යවන්න එපායෑ. (නි)
රටට අවශ්‍ය මිනිස්සු ජීවත්වියයුතුය. (අ)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
හොඳ කථිකයෙක්..කතාකරලම පපුවේ අමාරුව හැදෙන්න ඇත්තේ. ඉක්මන් සුවය ලැබේවා.(ස)
හදවතටම කතාකරන ඔබට ඉක්මන් සුව! (නි)
ඉක්මන් සුවය ලැබේවා! (ස)
ඉක්මනින් සුව වෙලා නැවතත් සුපුරුදු ලෙස වැඩ කටයුතු කරගෙන යාමට ලැබේවා..!!(නු)
මේ පාර මාරු වෙන්නෙ මොන පැත්තටද කල්පනා කරන්න ගිහිල්ලා හැදුණු ලෙඩක්. (ස)
ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා..!! තෙරුවන් සරණයි..!!(නු)
අනේ දෙවියනේ මෙතුමට නම් ගුවනින් උදව් තිබුණා කියමුකෝ.. ඒත් මේ දුප්පත් මනුෂ්‍යයකුට එහෙම මේ ලෙඩේ හැදුණනම් මෝටර් සයිකලයක්වත් නැහැ.. මම සුනිල්ගේ කතාවටයි ධනංජයගේ කතාවටයි එකගයි..!!(නු)
මේනම් හෙලිකොප්ටරයක යන්න ආස හිතිලා. (ස)
ඡන්දෙට කලින් සුවපත් වේවා..!!(නු)
ඉක්මන් සුව ලැබේවා.!!(නු)
සුවපත්වේවා..!! කාටත් මේවගේ දේවල් වෙන්න පුළුවං කියලා දැනගෙන වැඩකරන එක හොදයි.. !!(නු)
ඔබ ඉතා හොද කෙනෙක් ඉක්මන් සුව..!!(නු)
ඉක්මන් සුවය ලැබී හරිමග යන්න ලැබේවා...(ස)
මේ වගේ දේවල් කාටත් වෙන්න පුළුවං.. හැමෝම ඒ වග දැනගෙන ඉන්න එක හොදයි..!!(නු)
නැවත රටට සේවය කිරීමට ඉක්මන් සුව ලැබේවා..!(නු)
ඉක්මන් සුවය ලැබේවා (ස)
ඇමරිකන් සැටලයිට් එකකින් එවපු ලේසර් කිරණයකින් මේක හැදුන වෙන්න බැරිද? (අ)
අයියෝ! (නි)
අනේ වාසනාවන්! (නි)
බටහිර කුමන්ත්‍රණයක්..(ස)
තුනුරුවන්ගේ පිහිටෙන් ඔබට ඉක්මන් සුව ලැබේවා....!(නු)
හෙලිකොප්ටර් එක ඇමෙරිකාවේ කියලා දැන ගන්න තියන්න නම් එපා. (නි)
පාර්ලිමේන්තුව තුළ මම දකින හොදම කථිකයා ඔබයි. (නි)
හිතට එකගව කතා කරන්න.. ඉක්මන් සුව ලැබේවා..!(නු)
ඉක්මන් සුව ලැබේවා..!!(නු)
මට හිතෙනවා මේකටත් අඩු වශයෙන් ඇමරිකාවේ සම්බන්ධයක්වත්. (නු)
ඔහෝම තමයි වෙන් ඔනේ (අ)
කවුද මේ ධනංජය කියන්නේ? (නි)
ලොකු ලොකු අයට හෙලිකොප්ටර් ලැබුණට ගොඩක් අසරණ ලෙඩ්ඩු ගිලන් රථ හිගකමින් අකාලයේ මියයනවා. (නි)
ඉක්මන් සුවය පතනවා අපි සියලුදෙනාම..!!ෆ(නු)
ඔබට ඉක්මන් සුවය
හොදින් විවේක අරගෙන සුවවෙලා එන්නකෝ (නි)
පාර්ලිමේන්තුවට , රජයට ඉන්නම ඕනෑ ඇමති කෙනෙක්.ඉක්මන් සුවය ලෑබේවා! (නි)
අර බිස්කට් ජාතිය අරන් ගියානම් ඔහොම කලන්තයක් හැදෙන්නේ නැහැ.කලන්තේ හැදීගෙන එනවා කියල දැනුන ගමන් ළඟම තිබුන මැක්ඩොනල්ඩ් එකට රිංගලා බිග් මැක් එකක් කාලා කොකා කෝලා ටිකක් බිවුවා නම් ආයිත් ඉක්මනට ඇඟට 'ෆිට්' එකක් එනවනේ. මම දන්න විදියට ඔහොම වෙන්නේ ඇඟට පාන් පිටි නැති වුණාමයි. (නි)
හෙලිකොප්ටරේ ඇමෙරිකාවේ එකක්ද දන්නේ නැහැ නේද? (නි)
ඉක්මනට ජර්මනියටවත් යවන්න.. ඉක්මනට සුව වෙන්න..!!(නු)
සතුරෙකුට වුණත් විපතක් වුණහම සතුටු වෙනවා නම් ඒක වැරදියි (නි)
අපි ලංකාවෙ මිනිස්සු ලෙඩෙකුට මඩ ගහන එක නෙවෙයි කරන්න තියෙන්නේ.. අපි ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.!!(නු) Api Lankawa Minissu Ladakuta Minihak Mada Gahana Akanawi Karanna thiyanna Api Sinhala Muslim Tamil katiyam Akathuwa Dawiyanga Prathana karamu ikmanig suwaya labawa
කුරුණෑගල දැඩි සත්කාර ඒකකයක් තිබුණු එක හොදට ගියා. (නි)
ඇමතිතුමනි, ඉස්සර ඔබතුමා කියපු දේවල් වෙනස් නොකර ඒවා ඒ විදියටම ක්‍රියාත්මක කළොත් හොදයි. (නි)
ඉක්මන් සුවය පතමි. (නි)
මේකත් විජාතික බලවේගයක්ද දන්නෙ නැහැ (නි)
අනේ අපේ ඇමතිතුමා පවු. (නි)
ඔබතුමා අපි වෙනුවෙන් කළ දේවල් අපිට අමතක නැහැ. දැන් ඉන්න තත්ත්වය ගැන අපිට දුකයි. (නි)
ඔබට ඉක්මන් සුවය පතමි .!!!! (ස)
මෙයාලට පොඩි දෙයක් උනත් ඉතිං රෝහල්වල... හෙලිකොප්ටර් යන්න ඕන එක්කගෙන එන්න..මහජන මුදල් නේද මේවට වැයවෙන්නෙ..!!(නු)
ඉක්මන් සුව ලැබේවා! (නි)
ඔබට ඉක්මන් සුවය පතමි !!!! (නි)
ඔබට ඉක්මන් සුවය පතමි !!!! (නි)
බලන්නකෝ, දැන් තියෙන ලෙඩවලත් හැටි? (නි)
අසනීපය තියෙන්නෙ කටේද?(නු)
කෙනෙක් විපතට වැටුණහම අපහාස උපහාස කරන්න හොද නැහැ. (නි)
ඇමතිතුමා බොරු එහෙම කියලා නැහැ නේද?(නු)
එතුමට ඉක්මන් සුවය පතමි.. මේ සේවය සාමාන්‍ය ජනතාවටත් ලබා ගන්න පුළුවං නම් ආශ්චර්යයක් වෙයි.. වැඩිය හයියෙන් කතා කරන්න එපා ගරු ඇමති තුමෝ..!!(නු)
ඉතා හොද දේශප්‍රේමියෙක්.. ඉක්මන් සුව පතමි..!!(නු)
අනේ පවු
පපුවේ මහන්සිය නොහැදී තිබුණොත් තමයි ඉතිං පුදුම. බලන්න, පිටරටින් හෙලිකොප්ටර් ගෙනාපු එක කොච්චර හොඳද ????? (නි)
කියලත් බැහැ. නොකියත් බැහැ. ඔන්න ඔහේ නොකියම ඉන්නම්. (නි)
ඉක්මන් සුවය ලැබේවා .....!!! (නි)
ඔබ රටට වටිනවා. ඉක්මන් සුව ලැබේවා! (නි)
මේ අදහස් දැක්කම ඉතිං ඔක්කොම හරි කියලා හිතෙනවා... වීරවංශ කියන්නේ හොද කතිකත්වයක් ඇති කෙනෙක්.. ඉක්මන් සුව...(නු)
යෂුෂි අකාෂි ආවේ නැද්ද (අ)
තෙරුවන්සරණින් ඉක්මන් සුවය ලැබේවා ! (ස)
තුණූරුවන්ගේ සරණින් ඉක්මන් සුව ලැබේවා! (නි)
ඔබට ඉක්මන් සුවය ලැබේවා (ස)
ඔබට ඉක්මන් සුවය ලැබේවා (ස)
පපුවේ අමාරුවක්ද ????(ස)
මොන අපරාධයක්ද ????.....(ස)
ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
කදසුරිදු පිහිටෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නි)
පක්ෂ පාට මොනවා වුණත් මේත් මනුස්සයෙක්. ඉක්මන් සුව පතමි. (නි)
අපි සැම ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. (නි)
ඇයි කොළඹට ගේන්නේ? කුරුණෑගල ඉන්න දොස්තරලා හොද නැද්ද? (නි)
"නිවහල් සිතුවිලි දරනා සිතත් උදාරයි!" අපේ කාලයේ දියසේන කුමාරයාට නිදුක් නිරෝගි සුව! (නි)
සල්ලි හොයන්න මහන්සි වෙනකොට සෞඛ්‍ය තත්වය ගැන හොයන්න වෙලාවක් නැතුව යනවා. (ස)
මේකත් ඡන්ද ගුණ්ඩුවක් ද දන්නේ නෑ (අ)
බටහිර විජාතික බලවේග වල සම්බන්ධයක් තියෙනවද දන්නේ නැහැ. (නි)
ඉක්මන් සුව. (නි)
ඉක්මන් සුව පතමි..!!(නු)