අයහපත් කාලගුණය නිසා කපිලවස්තු සර්වඥධාතූන් වහන්සේලා පැල්මඩුල්ලේ සිට අනුරාධපුරයට ගුවනින් වැඩම කැරවීම පමාවෙතියි අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති උතුරු හා උතුරු මැද සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමියෝ එසැණට කීහ. අද පෙරවරු 10ට එහි ධාතු ප‍්‍රදර්ශනය ඇරැඹීමට නියමිතව තිබිණි. පෙර දින රාති‍්‍රයේ සිට මහා පිරිස් සම්බුද්ධ ජයන්ති විහාරය අසළ රැඳී සිටිති. අනුරාධපුරයේ අහස ද වැහි බරය. නිරිත දිගට තද වැහි පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු ගුණ අනන්තයි !! අනන්තයි !! අනන්තයි. (අ)
පරෙස්සම් කරන්න පන වගේ
මහේලලා වගේ අය ඉපදුණූ එකත් අපරාදේ. (නි)
සාදු...සාදු.....සාදු....!අපේ රටට කවදත් බුදු සරණ තමයි...(ස)
මහේල කියන්නේ මොන වගේ මිනිහෙක්ද මන්දා? (නි)
මහේල වගේ අය ඕනෑතරම් අපේ රටේ ඉන්නවා.අපි කලබල වෙන්ට ඕනෑ නැහැ. (නි)
මහේල පිටසක්වලයෙක්ද? (නි)
මහේල කියලා කියන කෙනා ලංකාවෙද? නැත්නම් පකිස්තානයේද? (නි)
කොහොමද මේක හරියටම ඔප්පු කරන්නේ? (නි)
එම නිසා තවත් වේලාවක් අපේ පැල්මඩුල්ලේ ජනයාට වැද පුදා ගැනීමට හැකි වුණා..!!(නු)
මහේල මහත්තයෝ, මම ගෞරවය දැක්විය යුතු තැනට ගෞරවය දක්වනවා (නි)
මහේල ඔයාගේ නම වෙනස් කරන්න කාලේ හරි (අ)
අපේ සාන්ති නායක බුදුපියාණන් වහන්සේගේ අනුහසින් රජරටට වැසිත් ලැබේවා සාදු! සාදු! සාදු! (අ)
කපිලවස්තු සර්වඥධාතූන් වහන්සේලා නිසා තමයි මේ.. බුදු ගුණ අනන්තයි !! අනන්තයි !! අනන්තයි..... (ස)
කපිලවස්තු සර්වඥධාතූන් වහන්සේලා වඩම්මවන්නෙ තෝරාගත් පළාත් වලට විතර ද....? ( සර්වඥධාතූන් වහන්සේලා දේශපාලන වාසියට යොදා නොගනු මැන..) සර්වඥ ධාතූන්වහන්සේලාගේ අනුහසින් රජරටට වැසි ලැබේවා...!!!!!
සර්වඥ ධාතූන්වහන්සේලාගේ අනුහසින් රජරට වැසි ලැබේවා... (අ)
බෞද්ධයකුට මේවා බොරු වැඩ නොවේ. එක්කෝ අන්තවාදියෙක් නැත්නම් අම්මා තාත්තා හඳුනන්නේ නැති කෙනෙක් කපිලවස්තු ධාතූන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා. (අ)
මහේල කන්නේ තණකොළද දන්නෙ නැහැ (නි)
මහේල වගේ මිත්‍යාදෘෂ්ඨිකයොත් මේ රටේ ඉන්නවා නේ............ (ස)
ප්‍රසන්න එක්ක මම 100%ක් එකඟයි. බොන්න දිය බිංදුවක් නැති වේගෙන යන ප්‍රදේශයකට වැස්සක් එනකොට " අයහපත් කාලගුණයක්" කියලා කියනවා. (ස)
ඒක ඇත්ත. බුදුගුණ සියල්ලන්ටම ආශිර්වාද කරනවා. (නි)
බොරු වැඩ... (ස)
බදුගුණ සත්‍යයි අනන්තයි...සාදු සාදු සාදු !!!(ස)
අයපත් කාලගුණය කියන එක වැරදියි නේද.. ඒ පැතිවල ජනතාව.. මස ගණනක් තිස්සේ බලන් හිටියේ වර්ෂාවක් ලැබෙනකන්... වහින්න පටන් ගත්ත විතරයි අයහපත් කාලගුණයලු.. එහෙමනම් අපි ප්‍රර්ථනා අරමු යහපත් කාලගුණයක්... ඒ කියන්නේ මුළු අවුරුද්ද පුරාවටම වැසි නොලැබේවා කියල.... (ස)
මෙ තමයි සැබෑ හාස්කමි. (ස)
සර්වඥ ධාතූන්වහන්සේලාගේ අනුහසින් රජරටට වැසි ලැබේවා... (ස)