ගජබා රෙජිමේන්තුවේ කරණවෑමියා වූ පීටර් ප‍්‍රනාන්දු (75) මහතාට අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී අද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය.
ආරක්ෂක ලේකම්වරයා එහි සේවය කරන සමයේ දී එහි කොණ්ඩා රැවුල් කැපුවේ පීටර් ප‍්‍රනාන්දු මහතාය.
ඔහු එක්වරම හඳුනාගත් ආරක්‍ෂක ලේකම්වරයා ”ආ කොහොමද?” කියා උරහිසට අත තබා සුහදව විමසීය. ඔහු කිසිත් නොකියා සතුටින් හිස වැනීය.
”මේ ලොකු මහත්තුරු දකිද්දී මට හරි සතුටුයි. අද මගේ ජීවිතයේ වටිනාම දවස” යයි පීටර් මහතා පැවසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශබතුමාගේ තීක්ෂණ නුවණ සහ උපාය මාර්ග නිසයි අපි යුද්ධය දිනුවේ. (නි)
මාර වැඩක්නේ මේක. (නි)
රටේ ආරක්ෂාවට හොදම කෙනා. එඩිතර සිංහලයෙක්. ගෝඨාභය මහතාට අපි ගොඩක් ගෞරව කරමු. (නි)
මෙන්න මනුස්සකම. (නි)
හදිසි පුවතකි.. (ස)
එසැන පුවතක්.. (ස)
ලස්සන ජීවිතය දෙකක්..!!(නු)
මිනිස්කම අති උතුම් බව නම් ඇත්ත, ඒකනේ අර කොළොන්නාවේ වෙඩි වැදුන මහත්තයව ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවටම යැව්වේ. (ස)
මේවට තමා කියන්නේ තමා විසින් තමා වර්ණනා කර ගැනීම කියලා.. මහජන මතය මීට වඩා ගොඩක් වෙනස්...!!(නු)
කැටවල මහත්තයෝ, අනේ විහිළුනම් කරන්න එපා. (ස)
තීක්ෂණ නුවණ සහ උපාය මාර්ග නිසයි අපි යුද්ධය දිනුවේ.රටේ ආරක්ෂාවට රටේ දියුණුවට හොදම කෙනා මෙයා (ස)
රකිත මහත්තයෝ.. අපේ රටේ ආරක්ෂක ලේකම් වරු හිටියෙ යුද්ධය වවාගෙන කාපු එක විතරයි කළේ.. රටේ හොද ජනාධිපති කෙනෙක් හෝ ආරක්ෂක ලේකම් කෙනෙක් හිටියෙ නැත්නම් ඔය යුද්ධය ඉවරයක් කරන්න හමුදාපතිවරයාට බැහැ.. අද නාගරික සංවර්ධන ඇමති ගෝඨාභය මහත්තයා.. ලංකාවෙ දියුණුව අපිට තේරෙන්නේ නැහැ.. අපි විදේශ රකට ඉන්න නිසා.. අපි ඉතාලියෙ ඉදලා එල්.ටී.ටී.ඊ එකට විරුද්ධව සටන් කළ එක අනන්තයි.. අපිට පේන විදියට ලංකාව ආරක්ෂා කරන්න ඉන්න හොදම කෙනා ගෝඨාභය විතරයි.. වෙන කිසිම කෙනෙක් නැහැ..!!(නු)
සුනෙත්,ඔය ලෙඩේට කියන්නේ කුහක කම කියල. කණගාටුයි, බෙහෙත් නැත. (නු)
සමහර අයගෙ ප්‍රතිචාර අදාල නැහැ වගේ මටනම් පේන්නෙ.. මෙතන යුද්ධය දිනපු කතාවක් නැහැ.. සුහද මිනිසුන් දෙදෙනෙක්ගේ හමුවීමක් වෙන්නෙ..!!(නු)
එතකොට අනෙක් අය? (නි)
පීටර් වගේ අයගේ සේවය සෑම තරාතිරමකම කෙනෙකුට අවශ්‍යයි. (නි)
ගෝඨාභය මහතාට අපි ගොඩක් ගෞරව කරමු. ඔබ නියම සිංහ පුත්‍රයෙකි. (නි)
මේ අහිංසක කරණවෑමියා අපේ ලේකම්තුමාගෙන් බලාපොරොත්තු වූ ලෙන්ගතුකම සහ මිනිස්කම මෙය නොවේද? මිනිසුන් මරණයට පත්වෙන නමුත් මිනිස්කම සදා අමරණීයයි. රටේ මිනිසුන් බලාපොරොත්තු වන්නේ තාන්න මාන්න නොව පිරිපුන් මිනිසත්කම බව මෙම අපූරු හමුවීමෙන් අපට කියාපානවා නොවේද? (නි)
ඔබ නියම සිංහලයෙක් (නි)
කාටවත් අපහාස කරනව නෙමේ. ඒත් ඔහු තවමත් රෙජිමේන්තුවෙ කරණවෑමියා. එදා කොණ්ඩය කපා අය අද ඉන්නේ කොහිද? දියුණු වෙන්න ඕනෑ අය ඊර්ෂ්‍යා නොකර මේවා ආදර්ශයට ගන්න ඕනෑ. (නි)
මුල මතක තියෙන හොද මහත්මයෙක්. (නි)
හරි හරි. ප්‍රතිචාර දාපු අයගෙ අදහස් දැක්කම තමයි තේරුම් ගියේ. 83 ඉදලා හමුදාවල ඉන්න සහ පළා නොගිහින් ජීවිතය පුදකළ අය තමයි නිවටයින්. වෙන රටවල් වලට ගිය අය තමයි වීරයින්. (නි)
පිටර් මහත්තයා ඇහුවෙ නැද්ද දැං කොණ්ඩෙ කපන්නේ කවුද කියලා...!!(නු)
එතකොට අපේ ෆොන්සේකා මහත්තයාගේ කොණ්ඩය කැපුවෙත් මොහුමද? (නි)
පිටර්ගේ වසර 75 ක ජිවිතේ වටිනාම දවස අද ආරක්ෂක ලේකම් තුමාව දැකල කතාකරපු එකලු ....... පවු පීටර්... (නු)
ගෝඨාභය මහතාට අපි ගොඩක් ගෞරව කරමු. (නි)
තෝමස්, වෛද්‍ය විද්‍යාවේ කොහෙද ඇඟේ ලේ වර්ගීකරණය කරලා තියෙන්නෙ, සිංහල, දෙමල, මුස්ලිම්...කියලා? (නි)
යුද්ධය දිනවීමේ ගෞරවය හිමි ඔබතුමාටයි..!!(නු)
මව්බිම එක්සත් කරන්නටද වෙහෙසෙන්න..!!(නු)
පාතාලයේ ඉන්න අය මෙල්ල කරන මෙහෙයුම දිගටම කරන්න ඕනෑ. (නි)
ආරක්ෂක ලේකම්තුමාට අතීතය මතක් වෙන්න ඇති. (නි)
එතුමාට තරුණ කාලේ මතක් වෙන්න ඇති නේද? (නි)
ගෝඨාභය ජනපති කරමු..!!(නු)
අපි දන්නවා ඔබ කරුණාවන්ත හදවතක් ඇති උතුම් මනුෂ්‍යයකු බව. (නි)
සුනෙත් සහ සුරනිමල . ඔබ දේපල විතරයි ඇත්තක් කියා තියෙන්නේ. අනෙක් කට්ටිය මෙතුමා බලයේ ඉන්නකල් ඔහොම කියාවි. බලය අහිමිවුණ දාක මීට කලින් හිටපු ආරක්ෂක ඇමතිලාට වුනා වගේ මෙතුමාවත් අමතක කරාවි . (ස)
ගෝඨාභයට ඇත්තේ නියම සිංහල ලේයි. (නි)
ඔහු අනිවාර්යයෙන්ම ඊළග ජනාධිපති විය යුතුයි..අපේ මව් බිම එක්සේසත් කරන්නට.. අපි විශ්වාස කරනවා ඔහු තමයි ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයේ මහ මොළ කරු කියා.. අපේ උත්තමාචාරය..!(නු)
කෙලින් කතා කරන, කෙලින් වැඩ කරන ගෝඨාභයට අපි ගෞරව කරමු. (නි)
"අද මගේ ජීවිතයේ වටිනාම දවස" යන වචන ටිකෙන්ම පේනවා මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත සහ බලාපොරොත්තු මොනතරම් සරලද යන්න. මේ විදියට හිතන පතන අහිංසක මිනිස්සු තව කොයිතරම්නම් අපේ රටේ ඉන්නවද? මේ අම්මටයි තාත්තටයි හැමදාමත් මේ වගේ ලස්ස්නට ඉන්න ලැබේවා! (අ)
ගෝථාභය මහත්තයා වගේ වීර පුතුන් තව තවත් අපේ මේ පිං බිමේ ඉපදේවා..!!(නු)
පුදුම හමුවීමක්නෙ. එතකොට දෑන් ගොටාබය ඈවිද ඈවිද ඉන්න කොට අපේ පීටර් උන්නෑහේව දෑකල අදුර ගන්න ඈති නේද? හරි වෑඩේ කියන්නෙ පීටර් උන්නෑහෙගෙ හාමිනේත් එතන හිටපු එකයි. ඔන්න බලන්නකො ඒකෙත් හෑටි. මනුස්සකම නම් කරන්න ඕන තමුන්ට පුලුවන් උදව්වක් කරන එකයි...!!(නු)
හිතට එන දේ මට කියන්න බයයි. මගේ දරුවන් තවම පොඩියි. (නි)
ඔබතුමා මේ රටේ ජනාධිපති වෙනවා නම් අපි කැමතියි..!!(නු)
සුනෙත් ඔයා හරි.. යුද්ධෙන් ඇත්තටම දුක් වින්ද අය ඉන්නවා.. මානසිකවත් කායිකවත්, සමහර අය රට හැර ගියා.. මරදානේ බෝම්බෙ පිපිරුණු දවසෙ පාසල් ළමුන්වගයක් ඒකට ගොදුරු උනා. ඒ වෙනකොට මගේ දුව පාසල් යනවා.. මට ඒ වෙලේ මගේ දුව මතක් උනා... මම අඩ අඩ හිටියා.. කාගෙඋනත් දරුවෝ මම එදා දැක්කා වාහනවලින් තුවාල වුණු අය රගෙන යනවා.. මට ඇතිවුණ කම්පනය අදටත් දැනෙනවා.. ඒ ගොදුරුවුණ අය කිසිම කෙනෙක් යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති අය.. දැං නම් කට්ටිය ඕන තරම් ඉන්නවා කතා කරන්න.. බස්වල ගිය අහිංසක මිනිස්සු මොනවත්ම නොදන්න කිරි දරුවො කී දෙනෙක් මැරුණද?(නු)
දෙදෙනාටම ආචාර කරමි (අ)
බලන්ඩ ඒ මනුස්සයාගේ අහිංසක කම ඒ මනුස්සයාගේ අඩුපාඩු බලල උදව් කරන්න එකී මිනිස්කම (අ)
සරත් ෆොන්සේකා මහතාගෙත් කොණ්ඩෙ කැපුව කෙනාගෙ ඡායාරෑපයක් දාන්නකෝ..(නු)
හැම කෙනකුටම ආදර්ශයක් (අ)
අසේල ෆොන්සේකා මහතත්යාගෙ කොණ්ඩෙ කපපු කෙනා නෙමෙයි මේ.. එයාගෙ එක කනක් නැහැ..!!(නු)
සුදත් ඔබ හරි (අ)
යුධය දිනුවේ එක් අයකුගේ තියෙන දක්ෂතාවයක් නිසා නොව කණ්ඩායමක් ලෙස ඒ දිනවල ආරක්ෂක සේවයේ නියැළුන සියලු තරාතිරම් වල රණවිරුවන් නිසා බව අද බෝහෝ දෙනාට අමතක වීම කණගාටුවට කරුණකි .ඒ දිනවල ත්‍රස්තවාදී ප්‍රශ්නය තිබු ගම්මාන ඇතනොහැර ඒවා ආරක්ෂා කර ගනිමින් එම ගම්මාන වල පන්සල් වල ජිවිත පරදුවට තබා වැඩ වාසය කල භික්ෂුන් වහන්සේලාද එම ගම්වසින්ද මෙම ජයග්‍රහණයේ කොටස් කරුවන්ය .ජිවිත අත් පා ඇස් පුජා කරමින් අපේ අභීත රණවිරුවන් අපේ හෙළ බිම නිදහස් කර ගත් බව ඉතිහාසයේ රන් අකුරෙන් ලියවී හමාරය . (ස)
ශ්‍රීසර කියන කෙනා නම් අපිට මතකයි (නි)
කරණවෑමියා උනක් රැකියාව උතුම්, හොඳ ආදර්ශයක්...(ස)
ඇති යන්තම්. එතුමාට නම් මතකයි. (නි)
ඔවු සුගත්, ගෝඨාභය කියන්නේ නිහතමානී, එඩිතර සිංහලයෙක්. (නි)
ඉතාම හොදයි. (නි)
ආරක්ෂක ලේකම් තුමා ඔබතුමාට අපි ගොඩක් ආදරෙයි.ඔබතුමාගෙන් එක කාරුණික ඉල්ලීමක් කරන්න ඕන,ඔබ කරන ඔය සේවය දිගටම කරන්න, එත් කවදාවත් දේශපාලනයට එන්න එපා.(නු)
ඔබට අපි සදා ණයගැතියි.. (ස)
සරත් ෆොන්සේකා මහතාගෙත් කොණ්ඩෙ කැපුව කෙනාගෙ ඡායාරෑපයක් දාන්නකෝ..(නු)
පුදුමයි මතක තිබුණා.!(නු)
මගේ අදහස නම් අනාගතයේ ජනාධිපති වෙන්න ඕන... රටේ ආරක්ෂාවට රටේ දියුණුවට හොදම කෙනා මෙයා..!!(නු)
උපාලි, ඔච්චර කලබල වෙන්න තරම් දෙයක් මෙතන වෙලා නැහැ. (නි)
දැන් කවුද කාගෙද එතකොට කොණ්ඩය කපලා තියෙන්නේ? (නි)
ඔහු යුධ හමුදාවේ සේවය කළ බව බවට හොද සාක්ෂියක්. (ඇයි ඉතිං සමහරු ඒකත් නැහැ කියනවනේ) (නි)
මිනිස්කමින් අති උතුම් ඔබ ගන්නා සෑම පියවරකින්ම රටේ ආරක්ෂාව තහවුරු වී ඇත. ඔබට දීර්ඝායු වේවා! (නි)
ගෝඨා වැනි සිංහ පුත්‍රයන් තව තවත් සිංහල ජාතියට ලැබේවා! (නි)
ආරක්ෂක ලේකම්තුමා කියන්නේ අතීතය ඉතාම හොඳට මතක තියෙන කෙනෙක්. (නි)
මෙයාලට අයිති රාජකාරිය අපේ රට බේරාගෙන සමෘදිමත් කිරීම.. ඒකටයි මෙයාලව පත් කරන්නේ.. නැත්නම් ඔය ගමේ ගොඩේ කෙනෙක්ව පත් කරනවානේ.. ඉංග්‍රීසි අනිවාර්ය විෂයක් කළොත් අපේ පොඩි අයත් ඉංග්‍රීසි ඉගෙන ගෙනගනීවි..ඒකනෙ ලංකාවෙ ඉංග්‍රීසි දැනුම දියුණු කරන්න එතරම් උත්සාහ ගන්නෙ නැත්තේ.. මම යුරෝපීය ඇමරිකා ගැත්තේක් නොවේ.. මම හොද ලංකිකයෙක්.. (නු)
මේක නම් පත්තරේ දාන්නම වටින දෙයක් තමයි. (නි)
පීටර්ව හදුනා ගන්න මෙතරම් කල්ගිය එකයි ප්‍රශ්නේ. (නි)
යුද්ධය කාලේ ඇමෙරිකාවෙ හිටියේ කවුද කියලා මතකද? (නි)
මට මතක් වෙනව කවියක් මා වැනි බිලින්දා................(ස)
මෙන්න අපේ නියම ගෝඨාශය මහත්තයා. ජය ශ්‍රී! (නි)
ගෝඨා වැනි සිංහ පුත්‍රයන් තව තවත් සිංහල ජාතියට ලැබේවා! (නි)
ලස්සන ජීවිත. (නි)