”මම ඇත්තටම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මේ තරගාවලිය ගැන කිව්වා, නමුත් එගොල්ලන් එය අතපසු කරා. එය කල් දැම්මා විතරක් නොවෙයි, ඒ ගැන කිසි උනන්දුවක් දැක්වුයේත් නෑ. කොහොම වුනත් අන්තිමේදි ඔවුන් එය පැවැත්තුවා.”
අසන්ත ද මෙල් - වේගයෙන් පන්දුවට පහර දෙන කී‍්‍රඩකයන් සොයා ගැනීම සඳහා සංවිධානය කරන ලද ‘කේවල කඩුල්ල’ තරගාවලිය සම්බන්ධයෙන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝද වැඩක් තමයි ඒ
වරුණ, මෙයා ඔයාගේ ළගම හිතවතෙක්ද? (නි)
ඔවු ඔවු. අපි දන්නවා මෙයාගේ හැටි. (නි)
'කේවල කඩුල්ල' ක්‍රමය මතක් වුණේ ඇයි දන්නේ නැහැ? (නි)
වරුණ නම් මේ අයගේ පැත්තට හොදට අදින පාටයි. (නි)
මෙතුමා ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න කාලේ හොදින් වැඩ කළා මට අද වගේ මතකයි. (නි)
අනේ මහත්තයේ කඩුලු ගත්තටනම් කමක් නැහැ ගිවිසුම් නම් ගහන්න එපා...!!(නු)