”ඔබ අහන්න විධායක කමිටුව දින නියම කරමින් එය අනුමත කළේ නැද්ද කියලා? අෂ්ලි (ද සිල්වා) ගෙන් චන්දිම මාපටුනගෙන් අහන්න තරඟය නියම වෙලාවට පවත්තන්න බැරි වීම සම්බන්ධයෙන් ඔවුන් බැණුම් ඇහුවේ ඇයි ඇයි කියලා. මා වෙන්න ඕනෑ දේ නියම කරලා තියෙනවා. ඒත් එය සිද්ද වුණෙ නෑ.
”මට වුණත් යන්න පුළුවන් දුරක් තිබෙනවා. මා කාර්යයක් නියම කරලා එයින් ඉවත් වෙනවා. ඒත් ඒ දිහා බලා ඉන්නවා”
උපාලි ධර්මදාස - එක් කී‍්‍රඩකයෙකු පන්දුවට පහර දෙන තරඟාවලිය ප‍්‍රමාද වීම සම්පන්ධයෙන් අදහස් දක්වමින්.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතෙන්නේ ජයන්ත මහත්මයා කියන්නේ සැබෑම දක්ෂයෙක් කියලයි. (නි)
මේ අය මොනවා කිවුවත් අන්තිමට පාඩුව විදින්න වෙන්නේ අපිට තමයි. (නි)