බගවන්තලාව හෙල්ටොප්ස් වත්තේ දොර වැසූ ගෙයක දින ගණනාවක් නිරාහාරව සිටි අක්ක නගෝ දෙදෙනකු සොයා ගත් බව බගවන්තලාව පොලිසිය කියයි.
වැඩිමල් දැරියගේ වයස අවුරුදු අටකි. අනෙක් දැරියගේ වයස අවුරුදු පහකි. දැරියගේ මව කොළඹ ගොස් ඇතැයි කියන පොලිසිය ඇය සොයා ගැනීමට වෙහෙසෙයි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් හදාවඩා ගැනීමට ඉල්ලූ සැමට ප්‍රණාමය! පොලිසියට ස්තූතියි! (නි)
පොලිසියට මාගේ උපරිම උත්තමාචාරය පුද කරමි! (නි)
පොලිසියේ සියල්ලන්ටම ස්තූතියි! හැබැයි අම්මාට නම් ළමයින්ව දෙන්න එපා. (නි)
පොලිසිය අගය කළ යුතුයි. මෙවැනි දෙමාපියන් ගැන ලැජ්ජයි. (නි)
පොලිසිය කරන හොද වැඩ මෙහෙම වාර්තා කරනවාට ලංකාදීපයට තුති! (නි)
"අමිල කටුනායක 2012-08-23 12:24:02 පොඩි දරුවා දුන්නොත් මම හදා ගන්නම්.හැබැයි හැබැයි පොලීසිගානෙයි උසාවි ගානෙයි එක එක ආයතන ගානෙයි රස්තියාදු වෙන්නනම් බෑ ,උපරිම අධ්‍යාපනයක් දෙන්නම් " ඔබ මේ කියන්නේ ඇත්තටම උණු වුන හිතකින් වෙන්න ඇති. එහෙත් නීත්‍යානුකූල කුලවද්දා ගැනීමේ පිළිවෙළට බැහැරින් බාල වයස්කරුවන් හදා වඩා ගැනීම රටේ නීතිය උල්ලංඝනයක් පමණක් නෙවෙයි, වරෙක ලාංකික දරුවකුට එංගලන්තයේදී වුණා වගේ රක්ෂණ මුදල් ගැනීමට මරා දමන තරම් බිහිසුණු ඉරණමකට ගොදුරු වෙන්නත් පුළුවන්. දවස් දෙකතුනක් උසාවියට යන්න බැරි ඔබ කොහොමද 'උපරිම අධ්‍යාපනයක්' දෙන්නේ. මේ ළමයින්ට ගෙදරට ගෙන්වලාද උගන්වන්න යන්නේ? නීතියට ගරුකළ යුත්තේ දේශපාලකයින් විතරද? (නි)
පදිංචිය ඇහුවම කියන්න පුළුවන් කුමන ජාතිකයින්ද කියලා. බොරු සමානාත්මතාව පසෙක තියලා ඇත්ත කියනවා නම් මේ ජනවර්ගය දරුවන් ගැන කිසිම හැගීමක් නැති පිරිසක්. (නි)
අප සැමගේ බලාපොරොත්තුව මෙවැනි ප්‍රසන්න පොලිස් නෝනලා සහ මහත්වරුන් සෑම පොලිසියකදීම දැකීමයි. (නි)
මෙහෙමත් දෙමවුපියන් ඉන්නවද? (නි)
මොන ජාතියේ උනත් අද මේ වයසේ දරුවෙක්වත් ආරක්ෂා කරගන්න බැරිකාලේ,ඔබතුමන්ලා අතට ආරක්ෂාකාරීව මේ ළමුන් මුණගැසීම වාසනාවක්.මේ වගේ දෙමාපියන්ට නැවත මේ ළමුන් බාරනොදෙන්නත් වගබලාගන්න.(අ)
මොන ජනවර්ගයක් වුණත් අපි කවුරුත් මිනිස්සු. මොන ජාතියේ වුණත් මේ දරුවන්ට කරලා තියෙන්නේ මහා අපරාධයක්. (නි)
දරුවන් දෙදෙවා වාසනාවන්තයි. ඔවුන් දෙදෙනාට මවුපියන් කළ දේ වෙනුවෙන් නිසි දඩුවමක් දිය යුතුයි. මෙවැනි සිද්ධීන් මේ රටෙන් තුරන් කළ යුතුයි. (නි)
ඉන්ද්‍රජිත්, මෙවන් ප්‍රශ්න දිහා ඔබවාගේ යථාර්තවාදීව බලන අය අද ගොඩක් අඩුයි. ඔබට සුභ අනාගතයක්! (නි)
තව ටික දවසකින් කියයිද දන්නේ නැහැ මේ ළමයි හොයාගන්න ඒ පළාතේ මන්ත්‍රි කෙනෙකුත් ගොඩාක් උදවු කළා කියලා? ඔන්න බලන්නකො. (නි)
මේ ජාතියට දරු කැක්කුමක් ඇත්තේම නැහැ. (නි)
ඉන්ද්‍රජිත්, මම නීතිය දන්නවා. මට ඔය දේවල් වලට උත්තර දෙන්න වුවමනාවක් නැහැ. (නි)
මේ වගේ හිනාවෙන් කරුණාවෙන් පිරුණු මුහුණු හැම පොලිසියකම දකින්න පුලුවන් නම්?පොලීසියෙන් කළ හොඳ වැඩක්. ඔබ සැමට මාගේ ප්‍රණාමය! (නි)
ලංකාවෙ පොලිසිය බහුතරයක් ඇත්තටම හොදයි.. ඒත් ඒගොල්ලන් කරන හොද වැඩවලට කවුරුවත් ප්‍රසිද්ධියක් දෙන්නෙ නැති එකයි ගැටලුව.. (නු)
බගවන්තලාව පොලිසියට ප්‍රණාමය! (නි)
අමිල පිස්සෙක්. දවසක් රස්තියාදු වෙන්න බැරි නම් කොහොමද ළමයි දෙන්නෙක් හදා ගන්නේ? (නි)
කෝ මේ පොලිස් කට්ටියගේ නිල අංක? (නි)
දැන් කාලේ ඉන්නේ පුදුම දෙමවුපියන් තමයි. අපේ දෙමවුපියන්ට මල් තියලා වදින්න ඕනෑ. (නි)
ජයසිරි මෝඩයෙක්. මම ගන්නවා කියලා ලියලා තියෙන්නේ එක ළමයයි . (නි)
ඔවු සරත්, මගේ ඉල්ලීමට නීත්‍යානුකුල ප්‍රතිචාර ලැබුණොත් මේ ළමයින්ට ජාත්‍යන්තර පාසලක තමයි මම අධයාපනය ලබා දෙන්නේ. (නි)
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ.... (නි)
අමිල එක ළමයෙක් හදන්න ගියාමත් ගොඩක් රස්තියාදු වෙන්න වෙනවා.ඔයාට ඒක හරියන්නෑ. පිස්සු නැතුව ඉන්න අමිල මෝඩයෙක් නොවී. (ස)
ගොඩක් දුක හිතෙන කතාවක්..ලංකාවේ මව් වරුන්ගේ තත්වේ මොකද්ද ? (ස)
ඇත්තටම හොඳ වැඩක් . බොගවන්තලාව පොලීසියට ස්තූතියි.. (ස)
බොගවන්තලාව පොලිසියට මගේ ස්තුතිය (අ)
ඉන්ද්‍රජිත් ඔබට වෑරදිලා!! නීතියට ගරු කරන්න ඔනෙ මහ ජනතාව මිසක් දෙශපාලකයොවත් එයාලගෙ හෙන්චය්යොවත් නෙමෙයි. නීතිය තියෙන්නෙ ජනතාව පාලනය කරන්න. අපිට තනියම පාලනය වෙන්න බෑරි නිසා තමයි අපිව පාලනය කරගන්න දේශපාලකයො පත් කරගෙන තියෙන්නෙ (අ)
"අමිල කටුනායක ඔයාට උසාවි යනඑක රස්තියාදුවක් නිසා ගෙදෙරට වෙලා කමෙන්ට් කරමින් ඉන්නකෝ. අදාළ ආයතන ගෙදරට ඇවිත් ළමයා බාරදීලා යාවි, (ස)
අමිල ගන්නවා කියන්නේ එක්කෙනයි, දෙන්නටම වියදම් කරනවාලු. අනේ සාදු ! (ස)
මේ වගේ හිනාවෙන් කරුණාවෙන් පිරුණු මුහුණු හැම පොලිසියකම දකින්න පුලුවන් නම්? (නි)
අනේ මෙහෙම සමාජයක්..(ස)
ඇති කාටත් කලින් පොලිසියෙන්ම හොයා ගත්තා.(ස)
මෙහෙමත් අම්මලා ?(ස)
මොකක්ද ඒ කතාව ..මොකද මේ මිනිස්සු දරුවන්ට මෙහෙම දේවල් කරන්නේ..(ස)
මට මේ අහිංසක ළමයි ගැන දුකයි. (නි)
පොඩි දරුවා දුන්නොත් මම හදා ගන්නම්.හැබැයි හැබැයි පොලීසිගානෙයි උසාවි ගානෙයි එක එක ආයතන ගානෙයි රස්තියාදු වෙන්නනම් බෑ ,උපරිම අධ්‍යාපනයක් දෙන්නම් (ස)
විසිකරන්නද දරුවන් හදන්නේ .(ස)
ඔන්න මේකනම් පොලීසියෙන් කර හොඳ වැඩක්. ඔබ සැමට මාගේ ප්‍රණාමය(ස)
රට හොඳටම අමාරුයි. (නි)
ලස්සන ඡායාරූප. නියම පොලිස් මහත්වරු. (නි)
ඔබතුමන්ලාගේ සේවය ඉතාමත් අගය කර සළකමි. (නි)
මෙහෙමත් අම්මලා? සමාවක් නම් දෙන්නම එපා. (නි)
තැනට සුදුසු මහත්මයෙක් බව පෙනෙනවා. අපගේ ප්‍රණාමය! (නි)
පොලීසියෙන් කළ හොඳ වැඩක්. ඔබ සැමට මාගේ ප්‍රණාමය! (නි)
හොද ප්‍රවෘත්තියක් වගේම හොද ක්‍රියාවක්. (නි)
අනේ පව්........(ස)
අමිල ඔබ වැනි අය සිටීමද සතුටකි....(ස)
කුඩා කල දරුවෙකුට හොද ආරක්ෂාවක් තිබෙන්න ඕනෑමයි (නි)
පොලිසියේ මහත්තුරුන්ගේ හිත් හොදයි (නි)
දරුවෝ දෙන්නම අපිට දෙන්න අපි හදාගන්නම්..(ස)
සොයා බලා ඔත්තුව දුන් කෙනාව අගය කල යුතුයි (ස)
දරුවෝ දෙන්නා දැක්කම බය හිතෙනවා .ලංකාවේ දරුවන්ගේ ජීවිත සුරක්ෂිත නෑ...(ස)
මේ දරුවන්ගේ අම්මා කොහේ ගිහිල්ලද? (නි)
පුදුම අම්මලා . ළමයින්ගේ වෙලාව හොඳ නිසා මෙහෙම බේරුනා..(ස)
බගවන්තලාව පොලිසියට අපගේ උපහාරය(ස)
පොලීසියට ගොඩක් ස්තූතියි..හොඳ මහත්වරු.(ස)
කියන්නා කෙසේ කීවත් පොලීසිය හොද වැඩත් කරනවා ,අපේ ප්‍රනාමය...(ස)
ඔබ ශ්‍රේෂ්ඨ පොලිස් නිලධාරියෙක්. සුභ පැතුම්! (නි)
බගවන්තලාව පොලිසියට අපගේ ප්‍රණාමය! (නි)
ඔබට තුති! (නි)