එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධිත ජාතික නීතිඥ සංගමයේ නව විධායක මණ්ඩලයට එරෙහිව පැනවූ වාරණය කොළඹ දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසින් ලබන හතර වැනිදා තෙක් දීර්ඝ කැරණි. වාරණ ඉල්ලා සිටි හිටපු ව්‍යාපෘති ඇමැති මහේන් ගුණසේකර මහතා කියා සිටියේ, මෙම නීතිඥ සංගමයේ නිලධරයන් පත් කිරීම හිතුමතයට කැර ඇති බවයි. එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ වගඋත්තරකරුවන් 85 දෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක‍්‍රම් මොහොමඞ් මහතා කරුණු දක්වමින්, මේ නීතිඥ සංගමයට පක්‍ෂයේ අනුමැතිය ලැබී නැතැයි කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තයා කට ඇරියොත් කියන්නේ ඒකාධිපති පාලකයන්ව පන්නමු කියලයි. අනේ මන්දා මේ කතා? (නි)
දිගටම දික් කරන්න. (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ...(නු)
මෙයාව විසි වෙන්න ඇති. (නි)
තව දික් කරන්න..!!(නු)
රනිල් මහත්තයා පක්ෂයේ නායකයා. එයාට සහාය දීලා පක්ෂය දිනවන එක යුතුකම. (අ)