තලවකැලේ සිට කොළඹ දක්වා රුපියල් ලක්ෂ 10ක යුකැලිප්ටස් කඳන් තොගයක් අනවසරයෙන් රැගෙන ගිය ලොරියක් සැකකරුවන් දෙදෙනකුද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ශාන්ත ක්ලෙයාර් ඇල්ල ළඟදී මේ වැටැලීම කැරිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලී දිරනකල්ම නඩුව ඇදෙයිද දන්නේ නැහැ. (නි)
ශාන්ත ක්ලෙයාර් කියලා ඇල්ලකුත් දැන් හොයා ගන්නවත් නැහැ. (නි)
ඉස්සරනම් දැල් වලින් ඇල්ලුවේ මාලු. (නි)
ඔන්න ඕක අතහැරලා දාන්න රාළහාමි. (නි)
වැස්ස නැතුව මුලු රටම වේළෙද්දී තියෙන ගස් ටිකත් කපනවා. අනේ මෙහෙමත් මිනිස්සු? නියමයි පොලිස් නියමයි. (නි)
ඇයි පොලිසියත් එක්ක වැඩේ 'ගොඩින්' බේරා ගන්න බැරිවුණාද? (නි)