ඩෙංගු රෝගය වැළඳී බොරැල්ලේ ළමා රෝහලේ ප‍්‍රතිකාර ලබන දරුවන්ගේ සුවසෙතට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට අරමුදලක් පිහිටැවීමේ අරමුණින් ”සුවසර ගී මියැසි” සංගීත ප‍්‍රසංගය සැප්තැම්බර් (23) සවස 6ට කොළඹ 07 මියුසියස් විද්‍යාල නව ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, නිරෝෂා විරාජිනී, අමල් පෙරේරා මෙහි ගී ගයති. රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද ප්‍රයත්නයක්. මෙය රට පුරාම පතුරවමු. (නි)
කෝ අපේ අර ගායකයෝ ටික? (නි)
ලස්සන පෝස්ටරයක්. (නි)
ලංකාවේ ගායකයන් මහජන සේවයක් කරන්නේ කොතැනද, එතැන සුනිල් එදිරිසිංහ මහතා සිටී. (නි)
අපේ ගායකයෝ කරන හොඳ වැඩක් .හැමෝම ආදර්ශයට ගන්න ඕන... (ස)
මේ වගේ හොඳ වැඩ කලොත් ඔබලා තව තවත් බැබලෙවී දිලෙන තරු අතර ගායනයෙන් බබලුනාටත් වඩා (අ)