බොරලැස්ගමුව වේරස් ගං තොටුපොළේ දී දිය කැපීමත් සමග බෙල්ලන්විල රජමහා විහාරයේ 62 වෙනි ඇසල උළෙල අද අවසන් විය. උඩරට පහතරට හා සබරගමු නැටුම් සියකට අධික සංඛ්‍යාවක් හා අලි ඇතුන් පනහකින් පෙරහර අලංකාර විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අපිට බොහෝ වටිනවා (නි)
හරිම ලස්සනයි. සාධු සාධු! (නි)