සමසමාජ ”අරටුවක්” සමුගනී ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයකු මෙන්ම න්‍යායාචාර්යවරයා ද වූ හෙක්ටර් අභයවර්ධන මහතා (90) අභාවප්‍රාප්ත විය. හිටපු පාර්ලිමේන්තු 23 September 2012
මුහුදු දැවැන්තයෝ දෙන්නෙක් වැල්ලමඩමේ නැවකට අසුවී තුවාල වී මැරෙන්නට ඇතැයි සිතෙන නිල් තල්මසුන් දෙදෙනකුගේ සිරුරු මාතර වැල්ලමඩට ගොඩ ගසා ඇත. එක් තල්මසකු අඩි 50ක් දිගය. අනෙකා අඩ 23 September 2012
දෙලක්ෂයක් දඩ ගෙවයි රුපියල් හැට හය ලක්ෂයක රන් කැබැලි හතක් ගුදයේ සඟවාගෙන ඉන්දියාවට යන්නට ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකුගේ රන් තොගය රාජසන්තක කළ රේගුව ඔහුට 23 September 2012
නොබෙදනු අපට පලා ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය හා බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ”ජාත්‍යන්තර බිහිරි දිනය” ස 23 September 2012
ශතකයෙන් පසු නිහඬවෙයි බලපිටියේ වයස්ගතම පුද්ගලයා අද මියගියේය. අවුරුදු 101ට ලබා මාස දෙක හමාරක් ජිවත් වූ අර්ස මරක්කල ඒ සනන්ද ද සිල්වා මහතා කිසි දිනෙක මස් මාළු ක 23 September 2012
ඕස්ටේ්රලියාව ලකුණූ 17 කින් ජයගනී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස 23 September 2012
පෙරළුණු බෝට්ටුවේ වැඩියෙන් සෙනග ඇදලා සණස බැංකුවේ පස්දෙනෙකුට මරු කැඳවූ බේරුවිල බෝට්ටු අනතුර සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙක් බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිත 22 September 2012
ඕස්ට්‍රේලියා ගිය 18ක් පිටුවහල් කෙරෙති ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා ගිය ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙක් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරනු ලැබ අද කටුනායකින් දිවයිනට පැමිණියහ. ඕ 22 September 2012
කොදෙව් පිලෙන් ලකුණු 192 ක ඉලක්කයක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස 22 September 2012
සණස ශාඛා ලොක්කෝ 4ක්ම මරුට විනෝද චාරිකාවක් සඳහා දකුණු තලංගම සණස බැංකුවෙන් බේරුවල ප්‍රදීපාගාරය නැරැඹීමට ගිය 108 දෙනකු ගොස් ඇති අතර ප්‍රදීපාගාරය නරඹා ආපසු එමින 22 September 2012
86 ට ඕස්ට්‍රේලියා ඉසුරු නැතිවේ. ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට බහුදින යාත්‍රාවකින් යමින් සිටි 86 දෙනකු අද ගාල්ල වරායට ගෙන ආ බව නාවුක හමුදාව කියයි. මොවුන් අත්අඩංගු 22 September 2012
දකුණු අප්‍රිකාව ලකුණු 32 කින් ශ්‍රී ලංකා පිල පරාජය කරයි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘සී’ කාණ්ඩයේ අවසන් තරගය ලෙස සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක් 22 September 2012
ශ්‍රී ලංකාවට ලකුණු 79 ක ඉලක්කයක් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන 22 September 2012
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන 22 September 2012
බේරුවල මුහුදේ බෝට්ටුවක් පෙරැළී පහක් මරුට බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගිය දකුණු තලංගම සණස සේවකයන් 11 දෙනකු ගමන් ගත් බෝට්ටුවක් පෙරැළීමෙන් පසු පස් දෙනකුගේ සිරුරු සොයාගත් බව බ 22 September 2012
ඇමෙරිකාවෙත් මෙවැනි දේ සිදු වේවි නොදැනුවත්ව තම පියා පවුල් කෑ දියනියක් පිළිබඳව පුවතක් ඇමරිකාවේ ඇක්‍රින් බීකන් පුවත් පත වර්තා කරයි. ඇය නමින් වැලේරියාය. මාස තූනේදි පට 22 September 2012
හොං කොං 36-07 කින් ශ්‍රී ලංකාව පරාජය කරයි ෂැංහායි සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා පිල අද (22) සහභාගි වූ දෙවැනි තරගයේදී හොං කොං පිල හමුවේ ලකුණු 37-07 ක් ලෙස පරාජයට පත්විය. පළ 22 September 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල පාකිස්තානයට පරදී ගාල්ලේදී මේ මස 26 වැනිදා ආරම්භ වන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා පිල සහ පාකිස්තානු පිල අ 22 September 2012
ලංකා ගුරු සංගමයත් සරසවි ඇදුරු සහයට සරසවි ඇදුරන් ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගයට පූර්ණ සහාය දැක්වීම ඇතුළු යෝජනා 17ක් සහ ඉල්ලීම් 63ක් වව්නියාවේදී පැවති ලංකා ගුරු සංගමයේ 55 ව 22 September 2012
ශ්‍රී ලංකා -දකුණු අප්‍රිකා තරගයට වර්ෂාවෙන් බාධා සූරියවැව ප්‍රදේශයට මේ වන විට වර්ෂාව ඇද හැළීම නිසා, විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සූ 22 September 2012
නැගෙනහිර නටඹුන් සෑයක් ඩෝසර් කරලා අක්කරේපත්තුව සාගම ආලේඩිවෙම්බු ගමේ ඉපැරණි චෛත්‍යක නටබුන් ඩෝසර් කර කුඹුරක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේ මහා ස 22 September 2012
සීගිරි අභය භූමියෙන් හෝටලයක් හදන්න ඉඩමක් සීගිරි අභය භූමියේ වැව් රක්ෂිතයක හෝටලයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්රීඩකයකුට අක්කර හතක් වෙන් කර දී ඇතැයි කියමින් ප්‍රද 22 September 2012
ශ්‍රී ලංකා රග්බි පිල දකුණු කොරියාවට පරදී ෂැංහායි සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා පිල අද (22) සහභාගි වූ පළමු තරගයේදී දකුණු කොරියාව හමුවේ ලකුණු 12-17 ක් ලෙස පරාජයට පත්විය. ත 22 September 2012
අධිවේගී මගේ කාරයක් ගිනි ගනියි ගාල්ල සිට කොළඹට ධාවනය වෙමින් තිබූ කාරයක් අධිවේගී මාර්ගයේ කිලෝ මීටර 30 ත් 31 ත් අතර දී මහා ගිනි ජාලයක් බවට පත්ව ඇතැයි පොලීසිය කියයි. ජීවි 21 September 2012
එංගලන්තය ලකුණු 116 කින් ජයගනී විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (21) රාත් 21 September 2012
රොෂාන් ආපසු නුගේගොඩ නුගේගොඩ කොට්ඨාස බාර නව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ප්‍රනාන්දු හෙට (23) සුබ මොහොතින් වැඩ බැර ගැනීමට නියමිතය. විශේෂ කාර්ය බලකායේ ප් 21 September 2012
මේජර් මළත් පරිගණකය බොරු නොකියයි තිහගොඩ දී අත් බෝම්බයක් පිපිරී මියගිය මේජර් හා ප්‍රේම සම්බන්ධතාවය පැවැත් වූ බව කියන තරුණිය)17) සහ ඇගේ පවුලේ සාමාජිකයන් අතර සමීප සම්බන් 21 September 2012
ලෝක අධිකරණ පොජ්ජට යන්නට ආදිවාසී නායකයා සූදානම් ශ්‍රී ලංකාවේ ආදිවාසී නායකයන් අතරින් අධිකරණයක මත ඇප ලැබූ පළමු ආදිවාසී නායකයා තමා බවත් ඒ ගැන කනගාටු නොවන බවත් එහෙත් වරිග පරම්පරාවේ 21 September 2012
නවසීලන්තය ලකුණු 59 කින් බංග්ලාදේශය පරාජය කරයි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (21) පස්වරුවේ පැවැති තරගයෙන් නවසීලන්ත පිල ලක 21 September 2012
වයිකෝට සාංචි යන්න බැරිවේ මහින්ද රාජපක්ෂ ජනපතිට සාංචියේදී විරෝධය දැක්වීම සඳහා පන්දුර්ණා නගරයේ ගඩ්චිචොලියේ සිට සංචිය දක්වා ගමන් කරන්නට සැරසුණු වයිකෝ සිය ආධ 21 September 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026