විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (21) පස්වරුවේ පැවැති තරගයෙන් නවසීලන්ත පිල ලකුණු 59 ක ජයක් ලැබීය. නවසීලන්තය ඕවර 20 කදී කඩුලූ 3 ට 191 (ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 35, බ්‍රෙන්ඩන් මැකලම් 123, රෝස් ටේලර් නොදැවී 14, අබ්දුර් රසාල් 28/2) බංග්ලාදේශය ඕවර 20 කදී කඩුලූ 8 ට 132 (මොහොමඞ් අෂ්රෆුල් 21, නසීර් හොසේන් 50, මහ්මුදුල්ලා 15, කයිල් මිල්ස් 33/3, ටිම් සවුති 16/3)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කප් එක ගද්දි නවසීලන්තෙට අනුශූරතාවය ලැබුණොත් හොඳයි..(ස)