ෂැංහායි සත් සාමාජික රග්බි තරගාවලියේ ශ‍්‍රී ලංකා පිල අද (22) සහභාගි වූ දෙවැනි තරගයේදී හොං කොං පිල හමුවේ ලකුණු 37-07 ක් ලෙස පරාජයට පත්විය. පළමු අර්ධය අවසන් වන විට හොං කොං පිල ලකුණු 17-0 ක් ලෙස පෙරමුණේ සිටියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ ළමයි. එක තරගයක් හරි දිනමුකෝ. (නි)