ලංකා සමසමාජ පක්‍ෂයේ ආරම්භක සාමාජිකයකු මෙන්ම න්‍යායාචාර්යවරයා ද වූ හෙක්ටර් අභයවර්ධන මහතා (90) අභාවප‍්‍රාප්ත විය.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුසලා අභයවර්ධන මහත්මියගේ සැමියා වූ ඔහු සම සමාජය පක්‍ෂයෙන් පළ කළ නේෂන් පුවත්පතේ කර්තෘ ලෙස ද කටයුතු කළේය.
වත්මන් සමසමාජ මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ල ලබා ගැනීමට ද මූලික වී කටයුතු කළේ හෙක්ටර් අභයවර්ධන මහතාය.
සමසමාජ ඉතිහාසය පිළිබඳව ප‍්‍රාමාණික උගතකු වූ අභයවර්ධන මහතා සම සමාජ පාක්ෂිකයන්ගේ ගෞරවාදරය දිනා ගත් විද්වතෙකි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද විද්වතෙක්. ඔබට නිවන් සුව! (නි)
හොද මිනිසුන් සියල්ල සමුගන්නවා. (නි)
ඔබට නිවන් සුව මහත්මයාණෙනි! (නි)
ඔහුට මාගේ ආචාරය! (නි)
දැන්නම් පක්‍ෂයත් මහජනයාගෙන් සමු අරන් වගෙයිනෙ. (නි)
ජීවත් වෙන්න අවශ්‍ය මිනිසුන්.... (නි)
ඉන්දියාවේත් ගරුත්වයට පත් කෙනෙක්. (නි)
නිව්න සැප ලැබේවා! (නි)