බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගිය දකුණු තලංගම සණස සේවකයන් 11 දෙනකු ගමන් ගත් බෝට්ටුවක් පෙරැළීමෙන් පසු පස් දෙනකුගේ සිරුරු සොයාගත් බව බේරුවල පොලිසිය කියයි. සෙසු පිරිස අසල්වාසීන් විසින් බේරාගත් බව පොලිසිය පවසයි. ප්‍රදීපාගාරය සමීපයේ දී රැල්ලකට අසුවීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැක කරයි. සොයාගත් සිරුරු අතර කාන්තාවක් ද සිටින්නීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා බෝට්ටුව ආසයි බයයි.. පවුල් වලට ගිනි දුන් මේ බෝට්ටුව?(නු)
මේ අය ආරක්ෂක කබා දාගෙන හිටියෙ නැද්ද?(නු)
බෝට්ටු ගමන කොහොමත් භයානකයි..!(නු)
ගයා, පොලිසියටවත් නැති ආරක්ෂක කබා කොහේද මිනිස්සුන්ට? ෂොපින් උරයක් තමයි ඉතිං පිහිටට ගන්න තියෙන්නේ. (නි)
ගයා, මොන ආරක්ෂක කබාද? මීටර 500 නේ ගමන. පොඩි බෝට්ටු තියෙන්නේ. පවුලේ අයට මගේ බලවත් ශෝකය! (නි)
මිනිස් ජිවිත වල වටිනාකම දන්නේ නැද්ද
අපරාද ජිවිත
මාරයාට කොතැනද බාධා.. මාගේ කණගාටුව..!(නු)
මෙවන් විපතක් යළි කිසිම කෙනෙකුට නොවේවා! ආත්මාරක්ෂාව,අනතුරු වැළකීම පිළිබද අධ්‍යාපනයක් ශ්‍රි ලාංකිකයින්ට අවශ්‍යයි. (නි)
එම ස්ථානයේ සහයෝගය දුන් බේරුවල මුස්ලිම් සහෝදරයන්ට මගේ උත්තමාචාරය! (නි)
ආරක්ෂක කබා කෙසේ වෙතත් බෝතල්නම් අරගෙන යන්න ඇති.
ජාතිබේද නැතුව සියල්ලන්ම බේරා ගත්තේ මුස්ලිම් කොල්ලෝ. අපේ උත්තමාචාරය! (නි)
මේ අයත් එක්ක ගණු දෙනු ප්‍රවේසමෙන් (ස)