විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘බී’ කාණ්ඩයේ ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ අද (22) රාත‍්‍රි පැවැති තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව ලකුණු 17 කින් (ඩක්වත් ලූවිස් න්‍යායට* ජය ලබීය. බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 191 (ක‍්‍රිස් ගේල් නොදැවී 54, මාලන් සැමුවෙල්ස් 50, ඞ්වේන් බ්‍රෝවෝ 27, ෂේන් වොට්සන් 29/2, මිචෙල් ස්ටාර්ක් 35/3) ඕස්ටේ‍්‍රලියාව ඕවර 9.1 කදී කුලූ 1 ට 100 (ඬේවිඞ් වෝනර් 28, ෂේන් වොට්සන් නොදැවී 41, මයික් හසී නොදැවී 28)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයර්ලන්තයෙන් ප්‍රවේශම් වෙන්න. නැත්නම් සුපර් 8 වලදී අපිට ඔවුන්ව මුණගැසේවි. බයේ බැහැ. (නි)