ශ්රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට බහුදින යාත්‍රාවකින් යමින් සිටි 86 දෙනකු අද ගාල්ල වරායට ගෙන ආ බව නාවුක හමුදාව කියයි. මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවුන්දර සිට මුහුදු සැතපුම් 280 ක් ඈත මුහුදේදීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට රට යන්න ණයට සල්ලි දෙන අයත් අමාරුවේ. (නි)
හොර වීසා හදාගෙන ගුවන් තොටින් යනවට වඩා බෝට්ටුවෙන් යන එක ලේසියි. ඔය ජාවාරම කරන අයටයි හෙණ ගහන්න ඕනෑ. ඔහොම යන්න ගිහින් ජිවිත කීයක් නැති වුණාද? (නි)
ඔහොම යන්න කටුනායකින් එන්න.. අද ආවද කොහෙද කට්ටියක්..!(නු)
මේක හොදයි නාවිකහමුදාවට ඉදිරි යුද අභ්‍යාස වලට..!(නු)