විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු පිල ඕවර 7 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 78 ක් රැස්කිරීමට සමත් විය. දකුණු අප‍්‍රිකාව ඕවර 7 කදී කඩුලූ 4 ට 78 (හෂීම් අම්ලා 16, ෆාෆ් ඩූ ප්ලෙසිස් 13, ඒ. බී. ඩිවිලියස් 30, ජේ. පී. ඩුමිනි නොදැවී 12)
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාවට ලකුණු 79 ක ඉලක්කයක්
සුභා Saturday, 22 September 2012 07:44 PM
බලාගනිමු
චන්ද්‍රසිරි Saturday, 22 September 2012 07:23 PM
වැස්ස නැත්නම් දිනන්න පුලුවන්. (නි)
ප්‍රියන්ත Saturday, 22 September 2012 07:36 PM
අපේ කට්ටිය හයේ පහරවල් ගහන්න ගිය විදිය දැක්කහම, දැන් නම් ෂූවර් එකක් නැහැ මොනවා වෙයිද කියලා. (නි)