ශ්රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය හා බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ ”ජාත්‍යන්තර බිහිරි දිනය” සැමරීමේ විශේෂ පා ගමනක් අද උදෑසන මරදාන සහිරා විද්‍යාලය අසලින් ආරම්භ විය.
දිවයින පුරා වෙසෙන බාල, තරුණ, මහළු බොහෝ බිහිරි වූවෝ රැසක් මෙම පාගමනට එක්ව සිටියහ.
තමන් සමාජයේම කොටසක් බවත්, තමන්ට අවශ්‍ය අනුකම්පාව නොව සාධාරණවත්වය බවත් ඔවුහූ මෙහිදී සංඥා භාෂාවෙන් පෙන්නුම් කරමින් පා ගමනෙහි යෙදුනහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණයින්ට පිහිට වෙන්න ඕනේ
අපි අනෙක් රටවල භාෂා ඉගෙනගන්න උනන්දු වෙනවා වගේම ගොළු භාෂාවත් ඉගෙනගත යුතුයි. (නි)
ළගදීම ලංකාවේ ඉන්න බල්ලන් වගේ සත්තුත් පාගමන් යයි උන්ගේ වරප්‍රසාද ඉල්ලලා. අනේ මෙහෙමත් ලංකාවක්? (නි)
දේශපාලුවන්ගේ කතා ඇහෙන්නේ නැති නිසා සන්තෝසෙන් ඇති. (ස)
අනේ මන්දා, අහන දකින දේවල් දිහා බලපුවහම අපිටත් මේවා ඉගෙනගන්න එක හොදයි වගේ. (නි)
අනේ මන්දා නේද
යම් භාෂාවක් නීතිගත කළයුතුවා මෙන්ම ඔවුන්ටද අපේ සමාන අයිතීන් ලැබිය යුතුයි. (නි)
අනේ මන්දා. ඇයි අපි මෙයාලව ඈත් කරන්නේ? (නි)
අපේ සහයෝගය ඔබට ලැබෙනවා. (නි)
මේ සංඥා භාෂාව අපේ කන් ඇහෙන බිහිරන්ටත් ඉගැන්වුවොතින් තමයි හොද. (නි)
විදේශීය රටවල නම් අද, ගොලු, බිහිරි අයට වෙනස් ආකාරයෙන් සැළකීම දඩුවම් ලැබිය හැකි වරදක්. (නි)
මොවුන්ට ශක්තිය, ධෛර්යය දෙන්න. සමච්චල් කිරීමෙන් වළකින්න. (නි)
අයියෝ සල්ලි
අයියෝ! (නි)
අපේ දේශපාලකතුමන්ලා තමයි මේ රටේ ඉන්න බිහිරිම අය. (නි)
සාධාරණත්වයත් අනූකම්පාවත් මේ අහිංසකයින්ට හට ලැබේවා! (නි)
ඔයාලා නෙමෙයි බිහිරි, අපේ රටේ දේශපාලුවොයි. (නි)