විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (21) රාත‍්‍රි පැවැති තරගයෙන් එංගලන්ත පිල ලකුණු 116 ක පහසු ජයක් ලැබීය. එංගලන්තය ඕවර 20 කදී කඩුලූ 5 ට 196 (ඇලෙක්ස් හේල්ස් 31, ලූක් වයිට් නොදැවී 99, එඔයින් මෝගන් 27) ඇෆ්ගනිස්තානය ඕවර 17.2 කදී සියලූ දෙනා දැවී 80 (ගුල්බොඩින් නයිබ් 44, ජේඞ් ඩර්න්බැජ් 16/2, ස්ටුවට් බ්‍රෝඞ් 10/2, සමිට් පටෙල් 6/2, ගේ‍්‍රම් ස්වාන් 22/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇෆ්ගනිස්ථානය අනාගතේදි ක්‍රිකට් ලොවේ දිලිසෙන රටක් වේවි.(ස)
මේ තරඟාවලියෙන් පස්සේ එයාලා හිටපු ශූරවරු වෙනවා..(ස)