රුපියල් හැට හය ලක්ෂයක රන් කැබැලි හතක් ගුදයේ සඟවාගෙන ඉන්දියාවට යන්නට ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකුගේ රන් තොගය රාජසන්තක කළ රේගුව ඔහුට රුපියල් දෙලක්ෂයක දඩ නියම කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධෝ මාර්ගය මසා දැම්මා නම් හරි. (නි)
අහුවෙන්නේ ටික දෙනයි. (නි)
මොනවා කරන්නද
අයියෝ සල්ලි
මේක දැන් විලාසිතාවක් වෙලා වගෙයි. (නි)
මේ වසරේ ගුද ආදායම ඉහළ ගිහින් වගෙයි. (නි)
මේගොල්ලෝ කරන ඔය වැඩ වලින් වෙන්නේ, අපි විදේශගත වෙද්දී අධෝ මාර්ගයත් පෙන්නලා යන්න වෙන එකයි. (නි)
අපෝ මදි... (නි)
මුලින් පහයි. දැන් හතක් වෙලා නේද? මේක මැජික් එකක්වද්ද? (නි)
දැන් හුග දෙනෙක් ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගෙන නේද? (නි)
දඩය හොඳටම මදි. එකට එකක් ලෙස නීතිය සංශෝධනය කරන්න ඕනෑ. ඒ කියන්නේ 66 ට 66 ලක්ෂයක් දඩ. එතකොට ඔය ජාවාරම කරන්නේ නැහැනේ. (නි)
අපේ රටේ පොල් කෙන්දක්වත් පිටරටට හොරෙන් පටවන්න දෙන්න එපා. (නි)
ඔය පුද්ගලයාගේ පශ්චාත් භාගයත් රාජසන්තක කළා නම් නැවත ඔවැනි දේවල් කිරීමට නොහැකි වේවි. (නි)
පසුගිය දින කීපයේදී රේගුවේ වාර්තාගත ගුද ආදායමක් ඇති නේද? (නි)
මේ අය ව්‍යාපාරිකයන් නොව ජාත්‍යන්තර හොරුන්ය. (නි)
මෙහෙන් ගුදයේ රන්. එහෙන් ගුදයේ කුඩු. පුදුම ඉල්ලුමක්නේ මේ අවයවයට තියෙන්නේ. (නි)