‘බ්ලේඩ් චොකලට්‘ කලා රෝහලේ චොකලට් කද්දී බ්ලේඩ් තල කෑල්ලක් දත් අතරේ තම කෑල්ලක් උදරයට ගිය බව කියන පුද්ගලයෙක් කෙළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබීය. මේ චොකලට් පෙත්ත ම 21 September 2012
සති අන්තේ රූං ගා මාතර යන්න කොළඹ - මාතර ශීඝ්‍රගාමි දුම්රියක් ධාවනය කැරෙයි. මුල්ම ගමන (22) උදේ 6.05 මරදානෙන් පිටත් වී උදේ 8.50ට මාතරට ළඟා වන බවත් මාතරින් පස්වරු හතරට පිටත් 21 September 2012
‘පශ්චාත් ගබඩාවෙන්‘ රන් එළියට රුපියල් ලක්ෂ 65ක රත්‍රං කෑලි තොගයක් පස්සා පැත්තේ සඟවාගෙන ඉන්දියාව බලා යාමට ආ කොළඹ රෙදිපිළි වෙළෙන්දෙක් කටුනායක දී රේගුව විසින් අත්අඩ 21 September 2012
සිවුරට ගරු කරන්නැයි මහේස්ත්‍රාත් හිමිනමට කියයි බීමතින් ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරී වරද පිළිගත් භික්ෂුකට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා මාස හයක ස 21 September 2012
පරණ සිමෙන්ති විකුණන්න බැරිවේ නැවත විකිණිම සඳහා ගබඩා කර තිබුණු කල් ඉකුත් වූ සිමෙන්ත් කොට්ට හත් දහසක් විනාශ කරන ලෙස මාලිගාකන්ද අතිරේක දිසා විනිසුරු අයේෂා අබ්දීන් 21 September 2012
ආබාධයට ලක්වූ අජන්තගේ ස්ථානයට අකිල ? සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘සී’ කාණ්ඩයේ අවසන් තරගය ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙට (22) 21 September 2012
අගමැතිට දුමින්දට මැති සබෙන් නිවාඩු අගමැති දී.මූ. ජයරත්න මහතාට සහ මන්ත්‍රී දුමින්ද සිල්වාට මාස 3 බැගින් පාර්ලිමේන්තුව අද නිවාඩු අනුමත කැරිණි. අගමැති අසනීප වී සිටියි. දුම 21 September 2012
‘බර්ටි මොනවා කිව්වත් මල්ලී සඳුදා දිවුරුම් දෙනවා‘ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් එකසිය විසි ගණනක් තමා සමග යැයි හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහත 21 September 2012
නිතඹ මිරිකා උසාවි යයි ලන්ඩනයේ ස්ට්රිහැම් හි ගැහැනියකගේ ගවොම උස්සා නිතඹ මිරිකී යැයි කියන ශ්‍රී ලාංකිකයකුට එරෙහිව ලන්ඩනයේ කැම්බර්වෙල් උසාවියේ නඩු පවරා 21 September 2012
කොල්ලූපිටියෙත් උද්ඝෝෂණ චිත්‍රපටයක් හදා මහමත්තුමාට අපහාස කළැයි විරෝධය පළ කරමින් මුස්ලිම්වරු පිරිසක් කොල්ලූපිටියේ ඇමෙරිකා තානාපති කාර්යාලයට යෑම සඳහා පෙ 21 September 2012
මිනියේ අතක් කපාගෙන රෝහලට දුවයි. පශ්චාත් මරණ පරීක්ෂණයක් අවසන් කරන්නට පෙර සිරුර එම්බාම් කිරීමට මල් ශාලාවකට රැගෙන ගොස් තිබියදී එහි ගිය රෝහල් සේවකයකු අතක කොටසක් කප 21 September 2012
මේජර් බොරු පැමිණිල්ලක් කළාද? නැද්ද? යුද හමුදා බුද්ධි අංශ මේජර් චන්දන ප්‍රදීප් සුරසේන බොරු පැමිණිල්ක් කෙළේ ද නැද්ද යන්න සොයා බලා ඔහුට විරුද්ධව ක්‍රියාකරන්නේ ද, නැද්ද යන 21 September 2012
උසාවි පොජ්ජෙන් වැදි නායකට ඇප පොජ්ජක් ගිනි අවියක් සමග දඩයමේ ගිය බව කියන ආදි වාසි තරුණයකු අත්අඩංගුවට ගැනීමේ දී වනජීවි නිලධාරියනට පහරදී ඔහු බේරාගත්තේයැයි කියන සිද්ධිය සම් 21 September 2012
රෙදි බෑගයෙන් කුඩු පනී රෙදි රැගෙන ශ්‍රී ලංකාවට විසි පාරක් ආ ඉන්දියා වෙළෙන්දෙක් රෙදි අස්සේ සඟවා ‘බ්‍රවුන් සුග්ර්‘ මත්කුඩු ග්‍රෑම් 720ක් රැගෙන එද්දී රේගු මත් 21 September 2012
කබල් පාසල් වාහන අල්ලයි හැටන්හි පාසල් අටක සිසුන් රැුගෙන යන බස් හා වෑන් 40ක් පිරික්සූ පොලිසියේ රථවාහන පරික්ෂකයෝ ඉන් එකොළහක්ම ධාවනයට නොදුසු බව තීරණය කළහ. ආරක 21 September 2012
පොලිසියට ගසා වෙඩි කයි සැකකරුවකු සොයා ත්‍රිරෝද රියකින් අම්බලන්තොට කොග්ගල්ලට ගිය පොලිස් පිරිසකට පහරදී පිස්තෝලයක් පැහැර ගැනීමට තැත් කළැයි කියන සැකකරු පො 21 September 2012
මොරටුව ප්‍රා.ලේ. කාර්යාලයේ ගින්නක් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් කාර්යාලයේ සහ පරිගනක කාමරයේ ගින්නක් නිවීමට ගිනි නිවන අංශ කැඳවීය. 21 September 2012
පොලිසිය මරුවා පරදයි අධි බලැති විදුලි කුළුනක අඩි සියයක් මුදුනට නැඟ සිටි ගල්කොරි සේවකයකු බණ්ඩාරගම පොලිසියෙන් මින් මද වේලාවකට කලින් බිමට බස්සවා ගත්තේය. ප 21 September 2012
පාතාලෙ දෙන්නෙක් සැකපිට ඌරගහ සහ අම්බලන්ගොඩ මිනීමැරුම් කිහිපයකට හවුල් බව කියන දෙදෙනකු සැකපිිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මොවුන් පාතාලයට සම්බන්ධ දැයි 21 September 2012
නවාතැන් නොමැතිව ලකුණු සටහන් නිලධාරීහු අමාරුවේ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (21) ආරම්භ වන තරගවල ලකුණු සටහන් කිරීම සදහා එහි ගිය ලකුණු 21 September 2012
යුරෝපා - ශ්‍රී ලංකා කරාටේ තරගාවලිය 29 දා කොළඹදී යුරෝපා-ශ්‍රී ලංකා ජාත්‍යන්තර කරාටේ දෝ සංවිධානය මෙහෙයවන විවෘත කරාටේ තරගාවලිය මේ මස 29 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ 21 September 2012
ඇමරිකා විරෝධී උද්ඝෝෂණ රටපුරා ඇමරිකාවට විරෝධය පලකරමින් නැගෙනහිර ප්‍රධාන නගර කිහිපයක අද උදේ මුස්ලිම්වරු පාරේ ටයර් පුළුස්සමින් පෙළපාලි යමින් උද්ඝෝෂණ කළහ. කල්මු 21 September 2012
ශ්‍රී ලංකාව - දකුණු අප්‍රිකාව ‘සුපිරි අට’ වටයට සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවැති තෙවැනි තරගයේදී සිම්බාබ්වේ දෙවැනි තරගයත් පරාජයට පත්වීමෙන් තරගාවලියෙ 20 September 2012
දකුණු අප්‍රිකාවට කඩුලූ 10 ක ජයක් සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රී 20 September 2012
සිම්බාබ්වේ ලකුණු 93 යි සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර හම්බන්තොට සූරියවැව මහින්ද රා 20 September 2012
ඉන්දියාවෙන් රෙදි : ලංකාවෙන් රත්තරන් ඉන්දියාවේ චෙන්නායි නුවරින් රෙදිපිළි ගෙනවුත් එහි මිලට ලංකාවෙන් රත්තරන් ගෙනයමින් සිටි ඉන්දියා ජාතිකයකු කටුනායකදී අද අත්අඩංගුවට ගත 20 September 2012
අයවැය නොවැම්බර් අට 2013 වසර සඳහාවූ අයවැය ලේඛනය නොවැම්බර් 8 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් විවාදය පසුදින (9) 20 September 2012
නිදන් හාරා දෙකෝටි පනස් ලක්ෂයක් දඩ කති 2012 ජනවාරි 01 සිට මේ දක්වා නිදන් හෑරීම් ද ඇතුළුව පුරා වස්තු විනාශ කිරීමේ සිදුවීම් 241ක් වාර්තා වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 608 දෙනෙ 20 September 2012
විනාඩි පහෙන් පිට්ටනිය වසර තිහක් තිස්සේ ක්‍රිඩාපිටියක් නොමැති බදුල්ල භාරතී කනිටු විදුහලට විනාඩි පහෙන් ක්‍රිඩා පිටියක් ලබාදීමට ඌව පළාත් ක්‍රීඩා, විදු 20 September 2012
යක්කල වෙද පාසල වසයි කථිකාචාර්යවරයකු විභාග කටයුතුවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් දින කිහිපයක් තිස්සේ පැවැති ශිෂ්‍ය විරෝධය නතර නොවූයෙන් යක්කල වික්රමා 20 September 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026