සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අද (20) පැවැති තෙවැනි තරගයේදී සිම්බාබ්වේ දෙවැනි තරගයත් පරාජයට පත්වීමෙන් තරගාවලියෙන් ඉවතට විසිවිය. ඒ අනුව ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව ‘සී’ කාණ්ඩයේ තරගයක් ඉතිරිව තිබියදී ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලැබීය. ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ‘සී’ කාණ්ඩයේ අවසන් තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අනිද්දා (22) පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා ශ්‍රී ලංකා.....(ස)
ඊළගට සුපිරි 4 ඊළගට සුපිරි 2 ඊළගට සුපිරි කප් එක සුපිරියි.... (නි)
මැච් එක වික්කේ නැත්නම් කප් එක අපේ තමයි..(ස)
ජය වේවා ශ්‍රී ලංකා.....(ස)