සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ‘සී’ කාණ්ඩයේ අවසන් තරගය ලෙස ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර හෙට (22) සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී අජන්ත මෙන්ඩිස්ගේ ස්ථානයට නවක පිට දග පන්දු යවන ක‍්‍රීඩක අකිල ධනංජය ක‍්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.
සිම්බාබ්වේ පිලට එරෙහිව පළමු තරගයේදී ලකුණු 08 කට කඩුලූ 6 ක් දවාගත් ගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවූ අජන්ත ආබාධයකට ලක්වීමෙන් හෙට තරගයට සහභාගි වීම සැක සහිත තත්ත්වයකට පත්ව තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් එකගයි ජේසුස්මි එක්ක.(ස)
මෙන්ඩිස් - ස්කෝප් ආසියා (ස)
ඔබේ පුවත් මට එසැනින් ලබා දෙන්න..(ස)
සුභපතනවා
මෙම පුවත් එසැණින් ලබා දෙනවාට තුති. (නි)
සුභපැතුම්
චන්ද්‍රසිරි, එතකොට අනෙක් අය මෝඩයොද? (නි)
ඔවු ජේසුනී, ඔබ හරි. (නි)
ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඔවු. හරි. (නි)
ඇයි දෙයියනේ මේ! කාලෙකට පස්සේ ගැහුවේ එක තරගයයි , දැම්මේ ඕවර 4 යි , නැවතත් ආබාධයක් ද? හමුදාවේ කොල්ලෙක් නේද මේ? (නි)
ආබාධයක් නැහැ.අපේ අය තුරුම්පු හංගලා සෙල්ලම් කරන්නයි හදන්නේ. අප්‍රිකාව නම් හෙට හොඳම කණ්ඩායම ගහයි. අපේ අය හිතාගත්තොත් හොඳයි තුරුම්පු අන්තිමේට ගහන්න ගියාම බාල්දු වෙන වෙලාවලුත් ගොඩක් තියෙනවා කියලා.මතක ඇතිනේ 2007 ෆයිනල් එකේ වෙච්ච දේ. (නි)