සැකකරුවකු සොයා ත්‍රිරෝද රියකින් අම්බලන්තොට කොග්ගල්ලට ගිය පොලිස් පිරිසකට පහරදී පිස්තෝලයක් පැහැර ගැනීමට තැත් කළැයි කියන සැකකරු පොලිස් වෙඩි පහරින් තුවාල ලැබීය. පොලිසියේ දෙදෙනෙක් ද පහර කෑමෙන් තුවාල ලදහ. ත්‍රිරොද රියටද අලාභහානි කැර ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහඉරේදී ඉස්සර කරන්න කොහොමත් බැරි බව දන්නෙ නැද්ද? (නි)
මේක පොලිසියෙම වැඩක් වෙන්න ඇති..!(නු)
අද සමාජය එන්න එන්නම දරුණු වෙනවා. දිනේස් කිව්වත් වගේ මේ මිනිස්සු වගේ කට්ටියකගෙන් නිරායුද අපිට වෙන්න පුලුවන් දේ ගැන කවර කතාද...(ස)
ඔන්න ඔන්න කට්ටිය ආයෙත් ගහගන්නවා. (නි)
දැන් කියයිද දන්නේ නැහැ එයාම වෙඩි තියාගෙන කියලා. (නි)
පොලිසියට කොච්චර බැන්නත් නුවනැත්තනි හිතල බලන්න පොලිසිය දවසක් වැඩ වර්ජනය කලොත් අපිට මොනවා වෙයිද...... පොලිසියට පහරදීම සමස්ත ජනතාව වන අපට කල හානියක්..... පිරිහෙන්ට නොදී ආරක්ෂා කරමු රටේ නීතිය....... නීතිය රකින අයටත් මෙහෙමනම් මහජනතාව වන අපිට මෙයාලා මෙනව කරාවිද........විජේසුරිය ගැන මට දුකයි...........සුභ දවසක් (ස)
පොලිසිය උඩට වෙඩි තියද්දී, සැකකරු අහසේ සිටි නිසා වෙඩි වැදිලා. (නි)
මොනවද මේ අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. ?අද මිනිස්සු හරිම ධාමරික විදියටයි හැසිරෙන්නේ..(ස)
අනේ මචන්ලා, හැම තැනින්ම ගුටිකන පොලිසියට බණින්න එපා. කැතයි හොදේ. (නි)
විජේසූරිය හරි වැරදියි නේද? නිකරුණේ පොලිසියට අපහාස කරනවා. (නි)
විජේසූරිය, ඔබ වැරදියි..පොලීසියේ මහත්වරුන්ට බනින්න එපා.(ස)
විජේසූර්ය, කහ ඉරි මතදී ද ඉස්සර කරේ? එහෙනම් ඔයාගෙ වැරැද්ද. (ස)
ඔය කිව්වට සෑහෙන්න නෙලන්න ඇති.(ස)
විජේ, කහ ඉරේදී කොහොමත් ඉස්සර කරන්න තහනම් (නි)
පාරේ වමෙන් ආව මට ඩබල් ඉරි කැපුවා කියලා ලිව්වා............?(ස)
ඔය පැත්තේ අය ඔහොම තමයි (නි)
පොලිසියට ගහන්න තමයි වටින්නේ සමහරු කරන වැඩ වල හැටියට (නි)
ඔය දැන් දැක්කද? අර ඇමති පුතා කරපු විදියටමයි ඔය මනුස්සයත් කරලා තියෙන්නේ. මේ මනුස්සයාට කිසිම බලයක් නැති නිසා වෙඩි තියලා. ඕක ඇමති පුතෙක් කෙරුවා නම් මොකද වෙන්නේ ? (නි)
පොලිසිය ගැන යම් තරමකින් හරි තිබුණ විශ්වාසය ඊයෙ බිංදුවට බැස්සා. මේ පාර කිසිම බාධාවක් නැතුව කහ ඉරේදි පැයට කිමි20 වේගයෙන් ගිය රථයක් පැ/කිමි50 වේගයෙන් ඉස්සර කළා කියලා පොලිසියෙන් අපේ වාහනයට දඩකොළයක් ලිවුවා. කාට කියන්නද? පණ්ඩිතයො දහයක් එක්ක වාද කළත් යුනිෆෝම් ගහපු මෝඩයෙක් එක්ක වාද කරලා දිනන්නද? (නි)
ආදර්ශ ! රටේ ඉදිරියටත් වෙයි පොලිස් නිලධාරියා කියයිද දන්නේ නැහැ තමුන්ට ගැහුවේ නැහැ කියල (ස)
ලොකු කකුළුවෝ කෙළින් යනවා නම් පොඩි පැටවුනුත් කෙළින් යාවි (නි)
පස්සේ කියයිද දන්නේ නැහැ පොලිසියට ගැහුවේ නැහැ කියලා. (නි)
ඔබ හරි ආනන්ද (ස)
නීතියට හිස නමන යුක්තියට ගරු කරන බුද්ධිමත් පිරිසක් මේ රට තුල බිහි වේවා !(ස)