අගමැති දී.මූ. ජයරත්න මහතාට සහ මන්ත්‍රී දුමින්ද සිල්වාට මාස 3 බැගින් පාර්ලිමේන්තුව අද නිවාඩු අනුමත කැරිණි. අගමැති අසනීප වී සිටියි. දුමින්ද සිල්වා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් නිවාඩු දුන්නහම වැඩ නැතුව වැටුප් ලැබෙයිද? (නි)
එයාට හැමදාම නිවාඩු දුන්නා නම් ඉවරයිනේ. (නි)
කවුද දුමින්ද කියන්නේ? අයියෝ මට මතක නැහැ අනේ! (නි)
කවුද දුමින්ද සිල්වා කියන්නේ? මට මතක නැහැනේ.
පාර්ලිමේන්තුව ඇතුලෙත් ගහගන්නවා. පිටදිත් ගහගන්නවා. ඒ නිසා ඔක්කොටම නිවාඩු දුන්නත් අපිට කමක් නෑ
මතකයක් නැති ආබාධිත මේ වගේ අය කොහොමද රට පාලනය කරන්නේ..? එයාව ගෙදර යවන්න.(නු)
ඇයි අමිල, එස්.එෆ්.ට දුන්නේ දිග නිවාඩුවක්. (නි)
එතකොට දුක් විදින අනෙක් රජයේ අයටත් ඔය වරප්‍රසාද හිමිද? (නි)
සැකකරුවෙකුට මෙච්චර වරප්‍රසාද? (නි)
තමන් 2005 ට පෙර කතාකරපු කිසි දෙයක් මතකයේ නැති දේශපාලකයන් කීප දෙනෙකුත් පාර්ලිමේන්තුවේ ඉන්නවානේ. ඒ අයටත් අසනීප නිවාඩු දෙන්න ක්‍රමයක් අනපනත්වල නැතිද කියා කරුණාකර සොයා බලන්න (ස)
වැටුප් ලැබුනද කියල මතකද (ස)
ලංකාවේ අපේ ලංකාවේ.....! (ස)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. අපි මේවා කාටද කියන්නේ? (නි)
අවුරුද්දක් අපේ සල්ලි වලින් වැටුප් ලැබුවා එහෙනම් (නි)
මාස තුනට වැටුපත් ලැබෙනවද? (නි)
මේ දන්නේ නැති නිසයි අහන්නේ. දුමින්ද මහත්මයට එයා පාර්ලිමේන්තුවේ හිටියා කියලා මතකයිද? (නි)
එස්.එෆ්.ටත් නිවාඩු දෙන්නනේ තිබුණේ, මේ වගේ. (නි)
එයාට නිවාඩු දෙන්නේ මහජන සල්ලි වලින් නේද? එයාලා ගහමරාගත්තත් මිනිස්සු තමයි තැළෙන්නේ. (නි)
සමන් මහත්තයෝ ඒ වැඩේ අරයා කරාවි..(ස)
කට්ටියටම අවුරුද්දක් නිවාඩ් දෙමු..(ස)
අගමැතිතුමාට නම් කමක් නෑ ඒත් අනිත් අයට මොකටද නිවාඩු..(ස)
මුළු පාර්ලිමේන්තුවටම නිවාඩු දෙන්නකෝ (නි)
අර එදා පොල් ගහපු බෝධිය ලඟට ගිහින් බෝධි පුජාවක් තිබ්බනම් නේද දැන් හොඳ? (ස)
ලෙඩ්ඩු අයින් කරලා තරුණ නායකත්වයට පාලන ක්ෂේත්‍රයේ ඉඩ ලබා දුන්නානම් හොඳයි..(ස)
මගේ ගමේ කෙනෙක් තමයි. ඒත් නරකද හොද නීරෝගී කෙනෙක් ගැන හිතුවොත් (නි)