චිත‍්‍රපටයක් හදා මහමත්තුමාට අපහාස කළැයි විරෝධය පළ කරමින් මුස්ලිම්වරු පිරිසක් කොල්ලූපිටියේ ඇමෙරිකා තානාපති කාර්යාලයට යෑම සඳහා පෙළපාලියෙන් ගොස් අවට සිරවී සිටිති. පොලිස් කැරැුලි මර්දන කණ්ඩායම් ජල ප‍්‍රහාරක රථද, යකඩ වැටවල් ද සමග තානාපති කාර්යාලය දෙපැත්තේ සිටිති. සිකුරාදා යාච්ඥාවලින් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර ඇතුළු බොහෝ පෙදෙස් හි උද්ඝෝෂණ පෙළපාළි සංවිධානය කර තිබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති නොවෙන විදියට කරන්න (නි)
දිල්ෂාන් - ඔයා Shaggy සහ Akon ව පටලගන්න එපා. මහේල - සෝමපාල කියනදේ හරි. මෙහේ ඉන්න සල්ලිතියන අරාබි කාරයොන්ට ෆිල්ම් එක ගැන ගානක්වත් නෑ. අපේ රටවල්වල ඉන්න මුස්ලිම් අයව කවුරැහරි කුලප්පු කරනව.
නැහැ දිල්ෂාන්, එය තමයි ශාස්තෘන් වහන්සේ ගැන අපිට ඇති ශ්‍රද්ධාව, විශ්වාසය හා ප්‍රතිපත්තියෙන් ගරු කිරීම. අපිත් මේ වගේ විනාශකාරී ලෙස හැසිරුණා නම් අගෞරවය බුදුරජාණන් වහන්සේටමයි, විනාශ වන්නේ පවු පිරෙන්නේ අපිටමයි. බුදුදහම තිළිණ ලැබෙන මහා ශික්ෂණයට මෙය කදිම නිදසුනක්, මොකද ඔය කිසිම දෙයකින් අපේ ශ්‍රද්ධාව සෙළවීමටවත් අසමසම බුදුරජාණන් වහන්සේට අපහාස කිරීමටවත් නොහැකි නිසා. පේනවනේ මේ අනෙක් විශ්වාස සෙලවෙන්න තිබෙන පහසුව, විනාශකාරී වෙන්න තිබෙන නැඹුරුව. දැනටමත් ජීවිත කීයක් මේ ෆිල්ම් එක නිසාම ආගමක නාමයෙන් විනාශ වෙලාද? මෙයයි ඒ අය කරගන්න ලොකුම අපහාසය. (නි)
ආගම දහමට ආදරේ කරන මිනිස්සු වුනාම ඔහොම තමා , තමන්ගේ අදහන ආගමට අගෞරව කලොත් නිකන් බලන් ඉන්න හොඳ නැ. අපේ බෞද්ධ ආගමට කව්රු හරි අගෞරව කලොත් නිකන් බලන් ඉන්නවද? දැනටත් youtube එකේ shagy සින්දුවක් තියෙනවා බුදු පිළිම ළඟ, බුදු පිළිම උඩ කෙල්ලෝ නටන ඒවා , කව්රුහරි ඒවාට විරුද්ද වුනාද? නෑ.. අපේ එවුන් කලේ shagy ව ලංකාවට ගෙන්නලා ප්‍රසංග පැවැත්වුවා ... අපේ බුද්ධාගම පිරිහෙන්නේ අපේම මිනිස්සුන්ගේ වැරදි වලින්..(ස)
සෝමපාල කටාර්වල ඉන්න ගෙම්බෙක්ද ? (ස)
දිල්ෂාන් , ඔබට මගේ ආචාරය...(ස)
මේවා අවසන් වෙන්නේ කවදාද? (නි)
සෞදි වලවත් ඔහොම නැහැ, ඔය ෆිල්ම් එක තවම මෙහෙ බලන්ට පුළුවන්. ලංකාවේ තම්බි ළඟදීම කන්ට තමයි හදන්නේ. (නි)
අපිට ළඟදීම පාරට බහින්ට වෙනවා මචන්ලා. දැන් රට යන අත එච්චර හොඳ නැහැ. (නි)
දිල්ශාන්ට අපේ මුස්ලිම් ජනතාවගේ ප්‍රණාමය! (නි)
ඒ මිනිස්සු හරි
යුද්ද කාලේ ඉතුරු වුණු බෝම්බ එහෙම නැද්ද ? (නි)
අලාභහානි නොකර ඕනෑ දෙයක් කරගන්න (නි)
අයියෝ සල්ලි
දිල්ෂාන්, මට පෙනෙන්නේ ඔයා බෞද්ධයෙක් නෙමෙයි. බුදු දහම සහ බෞද්ධයන් කියන්නේ අපහාස වලින් කම්පා කරන්න පුළුවන් අය නෙමෙයි. බුද්ධ චරිතය නිකැළැල්. ඒ වගේ දෙයක් කළා කියල බුදුන්ට අපහාසයක් වෙන්නේ නැහැ. කරපු කෙනාට පවු පිරෙන එක විතරයි වෙන්නේ. එනිසා බෞද්ධයෝ ඒ වගේ දේවල් දිහා උපේක්ෂාවෙන් බලලා, කරපු කෙනාගේ අනුවණකමට අනුකම්පා කරලා, තමන්ගේ වැඩක් බලාගන්නවා. ඒත් දැන් මේ අය කලබල වෙලා ඉන්නේ එයාලා යටපත් කරන්න හදන ඇත්ත ඔය චිත්‍රපටයෙන් එළියට ආව නිසා. ඒ බව දන්න අය මෙයාලව කුලප්පු කරලා එයාලගේ ඇත්ත තත්වය ලෝකෙට ඔප්පු කරලා පෙන්වන්න තව තවත් ඒ විදිහේ චිත්‍රපටි, කාටුන් නිර්මාණය කරනවා. (නි)
අරුණ බුද්ධාගමේද? (නි)
කඳුළු ගෑස්වල මිල කියන්න මම ගෙවන්නම් (ස)
දිල්ශාන්, බොරු බෞද්ධයෙක් වෙන්න දගලන්න එපා. බුදුන්වහන්සේට කිසිවෙකුට අපහාස කළ නොහැකියි. (නි)
මොකද්ද ඒ ෆිල්ම් එක.(ස)
මහේල ගැරඩියෝ, කටාර් වල ගෙම්බන් නැහැ. සෝමපාල හරි. (නි)
උද්ඝෝෂණ නම් ඉතින් දැන් අපේ රටේ රැල්ලක් වෙලානේ (නි)
දිල්ශාන්, ඔබ විශිෂ්ටයි. (නි)
දිල්ෂාන්, අනිවාර්යයෙන්ම ඔයා හරි. (නි)
දිල්ශාන් . මොලයක් නැති ඊර්ශියාකරුවන්ට තේරෙන්නේ නෑ...(ස)
කනාගාටුයි
මේවා ඔක්කොම බයිලා තමයි. ඒ වීඩීයෝ එකේ තියෙන්නේ ඇත්තනේ. බොරු මවා පෑමක් නැහැ ඒකේ. ඒකේ තියෙන්න සෑබෑ ස්වරූපය ඔය පෙළපාළි යන ජාතියේ. ඔය වීඩීයෝ ටික මකන්න ඕනෑ නැහැ යූ ටියුබ් එකෙන්. මේ රටට විරුද්ධව එක එක ත්‍රස්තවාදියො, සුද්දො ඈගිල්ල දික් කරද්දි එකෙක් නැහැ පෙළපාළි යන්න. ඒත් දැන් කොහොමද? උන් මේ රටට ඇගිල්ල දික් කළේ අපේ වැරැද්දක් නෑතිව. ඒත් මේකට මෙයාලා පෙළපාළි ගියාට ඒකේ තියෙන්න 200% ඇත්ත. (නි)
ඔය විකාර නවත්තලා අපි ඔක්කොම එකතුවෙලා ඉදිමු (නි)
කඳුළු ගෑස් වදීවිද ? (ස)
මිනිසාගේ හැදියාව ඇත්තේ ආගම දහම තුල නිසා ආගම දහම නැතිවිට මිනිසාද තිරිසන් තත්වයට වැටේ. දැහැමි උතුමි සමාජයේ පෙර ගමන්කරු ආගමයි . ඒම නිසා ආගමට දහමට නිගරු කර අපායට යන පාර කපා ගන්න ඒපා (ස)
චරිත් ඔබගේ අදහස නිවැරදි (අ)
බුදුන් වහන්සේ: සියලු සත්වයෝ නිදුක්වෙත්වා.... ජේසුතුමන්: සතුරාටද ප්‍රේම කරන්න..... මහම්මත් තුමා: එහෙම දෙයක් කියල නෑතිද? ???????? එතකොට. ඇයි මේ කල කෝලහාල (ස)
අරුණ, ඔයා මොනවද ඉස්ලාම් ගැන දන්නේ? (නි)
ලංකාවේ දළදා මාළිගාවට බෝම්බ තියපු කෙනත් හොදට ඉන්න එකේ, මේවායේ ගාණක් තියෙයිද? (නි)
චිත්‍රපටියෙන් උනා කියන අපහසේට වැඩිය මේ වගේ හැසිරීම් වලින් අපහස වෙන්නේ නැද්ද ? (ස)
අයියෝ අයියෝ ලංකාවට ගිය කල
රහස් එළි කරන නොට ඔනෑම කෙනෙකුට කරහා යනවා.මේ චිත්‍රපටය අපහාසයක් හෝ බොරුවක් නම් ඇයි ඉතින් මෙයාලට බැරි ඔප්පු කරන්න කුරාණෙන්. ඒක පැත්තට තියලා මේ උද්ඝොෂණ කරන්නේ චිත්‍රපටයේ තියෙන්නෙත් කුරාණයේම තියෙන ඒවා නිසයි. එකයි ත්‍රස්ථවාදයෙන් හෝ මේ බොරුව ජයගන්න උත්සහ කරන්නේ (ස)
අපි වැඩකරන්නේ දෝහා කටාර් වල මේ රටේ මිනිස්සු ඔක්කොම මුස්ලිම් . ඔහොම ෆිල්ම් එකක් හදල කියල මෙහෙ මිනිස්සු දන්නෙවත් නැද්ද කොහෙද. කිසිම සද්දයක් නෑ.හොඳට කනවා බොනවා (ස)
ලංකාවේ මුස්ලිම් අය නැණවත් (නි)