අධි බලැති විදුලි කුළුනක අඩි සියයක් මුදුනට නැඟ සිටි ගල්කොරි සේවකයකු බණ්ඩාරගම පොලිසියෙන් මින් මද වේලාවකට කලින් බිමට බස්සවා ගත්තේය. පටි ආධාරයෙන් බිමට ගත් ඔහුගේ උදර පෙදෙස පිළිස්සී තිබිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගපු හේතුව දන්නේ නැද්ද? (නි)
පොලීසියත් අලුත් වෙලා..(ස)
ජයවේවා
බුදු අම්මෝ!!! බේරන්න ගියපු අයට කරන්ට් වැදුන්නැති එක නම් දේව හාස්කමක්ම තමයි (ස)
හොඳ වැඩක්...බේරාගත් මහත්වරුන්ට පින්සිදු වේවා (ස)
අපේ ගෞරවය ඔවුන්ට (නි)
පොලිසිය ඇත්තටම ඉස්සරට වඩා හුඟක් හොඳයි. පොඩි පැමිණිල්ලක් වුණත් අද ඉක්මනට විභාග කෙරෙනවා. නමුත් මම නම් දකින්නෙ ඒ අයගෙ සේවයට නිසි පිළිගැනීමක් අපේ පැත්තෙන් ලැබෙන්නෙ නැහැ කියන එකයි. (නි)
එයා කණුවට නැග්ගේ විදුලිය විසන්ධි කළාට පස්සේ නේද? (නි)
සමහරවිට ඒ මනුස්සයා බීලා නගින්න ඇති. (නි)
අපිට වැදගත් වෙන්නේ නැග්ග හේතුවයි. (නි)
අයියෝ, මේවායේ නගින එකේ ගල කුඩු වෙනකම් ඔලුව ගලක ගහගත්තනම් ඉවරයිනේ. කාටවත් කරදරක් නැහැ. (නි)
දැන් අපේ රටේ ජීවිතය හරිම කටුකයි , දුකයි , වේදනාකාරියි. බල්ලන්නකෝ දැන් දවසට කී දෙනෙක් සිය දිවි නහ ගන්නවද , මරනවද කියලා. දවසින් දවස ආශ්චර්ය ළං වෙනවා. (නි)
ඉඳල හිටලා හොඳ වැඩත් කරනවා එහෙනම්...(ස)
කෝ මේවාට කියෙන්න එපායැ, උඩට නගින්න බැරි වෙන විදියේ ආරක්ෂක උපක්‍රම. (නි)
අනේ බුදු තාත්තේ අපිට කන්න බොන්න අග හිග කම් තිබුණට කමක් නැහැ අපිට දුකක් දෙන්න ඒපා. අපි සතුටින් මේ දුක්බර ජීවිතය සුන්දර කර ගනිමු (ස)
මෝඩ මිනිස්සු . වෙන කරන්න දෙයක් නැතුවටද ?? (ස)
නිල ඇදුම ඇන්දහමත් ඉන්නේ සිත් පිත් ඇති මිනිසුන්මයි කියලා ඔප්පු කරපු හොද අවස්ථාවක්. (නි)
පොලිසියටත් වෙන වැඩක් නැද්ද? ඒකට ඕක උඩටම වෙලා ඉන්න කියලා ඔය අගනා කාලය ඵලක් ඇති වැඩකට යෙදෙවුවානම් හොදයිනේ. (නි)
පොලිසිය දැන් හොදවැඩ ගොඩක් කරනවා. කොහෙන්ද මේවා ඔයාලා පුරුදු වුණේ? (නි)
අන්න හොද පොලිසියක්. (නි)
හොඳට නරකට දෙකටම පොලීසියමය..(ස)
පොඩි දේටත් කඳුළු ගෑස් ගහන පොලිස් නිලධාරීන්ට මේක ආදර්ශමත් ක්‍රියාවක්...(ස)
දැන් මිනිසුන්ට හරියට ප්‍රශ්න (ස)