සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස දකුණු අප‍්‍රිකාව සහ සිම්බාබ්වේ අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල ඕවර 20 අවසානයේ කඩුලූ අටක් දැවී ලකුණු 93 ක් රැුස්කළේය.
සිම්බාබ්වේ ඕවර 20 කදී කඩුලූ 8 ට 93 (ක්‍රෙග් අර්වින් 37, ස්ටුවට් මට්සිකෙන්රි 11, මොනේ මොර්කල් 16/2, ජැක් කලිස් 11/4)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd