රුපියල් ලක්ෂ 65ක රත්‍රං කෑලි තොගයක් පස්සා පැත්තේ සඟවාගෙන ඉන්දියාව බලා යාමට ආ කොළඹ රෙදිපිළි වෙළෙන්දෙක් කටුනායක දී රේගුව විසින් අත්අඩංගුවට ගනැ ලැබීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතාගන්නවත් බැහැ.!(නු)
ඉස්සර නම් බෙල්ල ගැනයි බයේ හිටියෙ.. ඉස්සරහට පක්ෂාත් ප්‍රදේශ ගැනත් හිතන්න වෙයි.!(නු)
මේ රත්තරං කැරට් 22 ද ග්රූම් 22ද?(නු)
මේක අලුත්ම ආදායම් මාර්ගයක්ද? (නි)
මෙච්චර දේවල් තියෙන්න ඒක අලියෙක්ගේ එකක්ද?(නු)
මේ නිදන් හාරලා ගන්න ඒවද කොහෙද .මේවා උණු කරලා රට පටවනවා. අපේ උරුම (ස)
මෙකනම් අදහන්නත් අමාරුයි..!(නු)
ඔහොම තමයි එයාලා සල්ලි හම්බකරන්නේ..(ස)
මට මේ වගේ ගබඩාවක් ඕනිකරලා තියෙනවා (ස)
මේ වැඩ නිසා නිවැරදි ව්‍යාපරිකයන්ටත් ලැජ්ජාවක්...(ස)
දැකලම තමයි මේක විශ්වාස කරන්න වෙන්නේ (ස)
අයියෝ සල්ලි කියුවලු
මෙච්චර ගොඩක් තියාගෙන කොහොමද දන්නේ නැහැ මෙයා හිටියේ? (නි)