හැටන්හි පාසල් අටක සිසුන් රැුගෙන යන බස් හා වෑන් 40ක් පිරික්සූ පොලිසියේ රථවාහන පරික්‍ෂකයෝ ඉන් එකොළහක්ම ධාවනයට නොදුසු බව තීරණය කළහ. ආරක්‍ෂාව පිළිබඳ කරුණු විසි එකක් මුල් කැරගෙන මේ වාහන සෝදිසි කැරිණි.
අබලන් වාහන දෙසතියකින් අලූත්වැඩියා කැර පෙන්වන ලෙස දැන්විණි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පාසල් වලින් 29% කම වැසිකිළි-කැසිකිළි පහසුකම් ඉතා ශෝචනීයයි. ඇයි ඒ වගේ දේවල් අල්ලන්න පරිසර බලකායට බැරි ද? (නි)
අල්ලලා වැඩක් නැහැ. ගිනි තියලා දාන්න. නැත්නම් පංචිකාවත්තට දීලා සල්ලි ගනී. (නි)
ලංකාවේ කබල් වාහන තියෙනවද ? හරිම පුදුමයි..(ස)
වචන වුණත් හසුරවන්න ඉගෙනගන්න ඕනෑ රොෂාන් (නි)
සෑම පාසල් බසයකම කහ වර්ණය ආලේප කර රියදුරන්ට මෙම කාර්යය පිළිබදව විශේෂ පුහුණූවක් දිය යුතුයි. (නි)
පොලිසියට හොදයි. (නි)
අසරණ මල් කැකුලු මේ ලොව සුරකින්න මැතිදුනි තවත් ඒඩිතර පියවර ගන්න මේ භවෙයදිම හැක සුර ලොව යන්න බොහෝ කලක් ඔබ නිදුකින් වැජෙඹන්න(ස)
ඔය වැඩේ අකුරටම කරනවානම් හොඳයි ,පාසල්වල අනෙත් අඩුපාඩු දෙසත් බලන්න..(ස)
ඉතා හොඳ වැඩක්, ලංකාව පුරාම ක්‍රියාත්මක කරන්න,ඔය විදියටම ලංගම හා පෞද්ගලික බස් පරීක්ෂාකර වැරදි කරුවන් අත් අඩංගුවට ගන්න..(ස)
ඉතා කාලෝචිතයි .කාගේ උනත් හොද අදහසක්..(ස)
ඕක යහපතට වෙනවනම් හොඳයි. ඒත් ඕක එහෙම වේවිද දන්නේ නෑ...(ස)
ඉබ්බා ගොඩම තමයි. (අ)
හොඳ වැඩක් (ස)