පශ්චාත් මරණ පරීක්‍ෂණයක් අවසන් කරන්නට පෙර සිරුර එම්බාම් කිරීමට මල් ශාලාවකට රැගෙන ගොස් තිබියදී එහි ගිය රෝහල් සේවකයකු අතක කොටසක් කපාගෙන අනුරධපුර රෝහලට ගෙන ආ බව නෑයෝ කියති. අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර ඞී.එල්. වෙද්‍යරත්න පවසනුයේ මරණ පරීක්ෂණයේ වාර්තාව ලිවීමට තමා යාබද කාමරයට ගොස් සිටිය දී සුළු සේවකයකු හා පොලිස් කොස්තාපල්වරයකු එක් වී සිරුර නෑයනට මුදාහළ ඇති බවයි. එය වැරැදි යැයි දොස්තර වෛද්‍යරත්න කියයි. ගල්කුලමේ එච්.පී. චන්ද්‍රපාල මහතාගේ (54) සිරුර මෙසේ මල්ශාලාවට රැගෙන ගොස් ඇත. ඔහුගෙන් නෑයකු හා මල්ශාලාකරු කියනුයේ රෝහල් සේවකයකු පැමිණ ඔහුගේ අතේ කොටසක් කපාගෙන රෝහලට රැගෙන ගිය බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැදිලි මදි..(ස)
බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියාම ඔහොම වෙනවා.
මොකක්ද මේ කතාව?
මම නම් හිතන්නේ අර කොස්තාපල්වරයාටයි සේවකයාටයි ගහන්න ගෙනියන්න ඇත්තේ..!(නු)
මළවුන්ටත් අපහාස කරනවා. (නි)
මොකටද අත කපාගෙන ගියේ..?(නු)
වසන්ත කියන කතාව ඇත්ත, මටත් තේරෙන්නේ නැහැ.(ස)
මිනිස්කමක් නැහැ. (නි)
චිකේ! මැරිච්ච කෙනෙකුටවත් ඉන්න දෙන්නේ නැති රටක්. (නි)
සල්ලිත් දෙනවානම්.. කෑම බීමත් දෙනවානම්.. මොකටද අත කපාගෙන ගියේ කියන්න..?(නු)
අතේ මුද්දක්වත් තිබුණද? (නි)
කෙනෙක් මැරුණා.. මරණ පරීක්ෂණය කලා.. සේවකයෙක් අත කපාගෙන ගියා..ඊට පස්සේ...?(නු)
යාබද කාමරයේ පැය ගාණනක් ඉන්න ඇති..(ස)
අත කාට හරි විකුණන්න වෙන්න ඇති. (ස)
හපොයි දෙයියනේ .....මලකුණටත් සමච්චල් කරනවද ? (ස)
නියම වැඩේ (ස)
අන්ඩර දෙමළ කතා. (නි)
හැමෝගෙම වයර් මාරුවෙලා වගේ..(ස)
මිනියක්වත් පරිස්සම් කරගන්න බැරි කාලයක්නේ මේක..(ස)
අපිට මොකද වෙලා (ස)
මහත්වරුනි මේ අහිංසකයාට අවසන් ගමනවත් සැනසිල්ලේ යන්න දෙන්නේ නැද්ද ? (ස)
මොකද්ද මෙතැන වෙලා තියෙන්නේ හරියටම.කරුණාකරලා විස්තර කරනවද .මටනම් මුකුත් තේරෙන්නේ නෑ (ස)
අනේ අපොයි. (ස)