කථිකාචාර්යවරයකු විභාග කටයුතුවලින් ඉවත් කරන්නැයි ඉල්ලමින් දින කිහිපයක් තිස්සේ පැවැති ශිෂ්‍ය විරෝධය නතර නොවූයෙන් යක්කල වික‍්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය අද (20) පස්වරු 4.30 සිට යළි දන්වනතුරු වසා දැමිණි. සිකුරාදා (21) අලූයම 6 වනවිට නේවාසික සිසුන් ඇතුළු සියලූ දෙනා විද්‍යායතන භූමියෙන් ඉවත් වී යායුතුයැයිද නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන හා විභාග පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙනු ඇතැයිද විද්‍යායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ මහත්මියගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. විද්‍යායතන භූමිය හා අවට පොලිස් ආරක්ෂාව තර කැර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක් විදලා ඉගෙන ගත්ත හොද මොළ ටික වේලෙනවා මෙහෙම ගියොත් මොල කාරයෝ මුලු රටම වනසනවා..(ස)
සමහර ඒවා ඇරියත් වහල වගේ (ස)
බයවෙන්න දෙයක් නැහැ. (නි)
අනේ මන්දා, රට යන අත හිතාගන්න බැහැ. (නි)
අනේ මන්දා. ඔක්කොම අවුල්. (නි)
අධ්‍යාපන ආයතන ඔක්කොම වහගෙන යනවා නේ.. බලධාරීන් ඉක්මනින් ක්‍රියාත්මක නොවුනොත් මොනවා වෙයිද?? (ස)