සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අද (20) රාත‍්‍රි පැවැති තරගයේදී දකුණු අප‍්‍රිකාව කඩුලූ 10 කින් සිම්බාබ්වේ පිල පරාජය කළේය. සිම්බාබ්වේ ඕවර 20 කදී කඩුලූ 8 ට 93 (ක්‍රෙග් අර්වින් 37, ස්ටුවට් මට්සිකෙන්රි 11, මොනේ මොර්කල් 16/2, ජැක් කලිස් 11/4) දකුණු අප‍්‍රිකාව ඕවර 12.4 කදී කිසිවකු නොදැවී 94 (රිචඞ් ලෙවි නොදැවී 50, හෂීම් අම්ලා නොදැවී 32)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාවට මගේ සුභ පැතුම්! ඔයාලා තමයි කුසලානය ගන්නේ. (නි)
දකුණු අප්‍රිකාවට අපි කප් එක දෙන්නේ නෑ..(ස)
ලංකාවත් දරුණුයි..(ස)