ගාල්ලේදී මේ මස 26 වැනිදා ආරම්භ වන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කාන්තා පිල සහ පාකිස්තානු පිල අතර අද (22) කොළඹ එන්.සී.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති පුහුණු තරගයෙන් පාකිස්තානු ක‍්‍රීඩිකාවෝ කඩුලූ 4 ක ජයක් ලැබූහ. ශ‍්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 8 ට 77 (ශෂිකලා සිරිවර්ධන 38, ශ‍්‍රීපාලි වීරක්කොඩි නොදැවී 10, අස්මවියා ඉක්බාල් 11/4) පාකිස්තානය ඕවර 17.2 කදී කඩුලූ 6 ට 78 (සනා මීර් 18, නයින් අබිඩි 13, අස්මවියා ඉක්බාල් නොදැවී 13, ශෂිකලා සිරිවර්ධන 17/2, ඉනෝකා රණවීර 12/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශෂිකලා විතරද සෙල්ලම් කරන්නේ? (නි)