විනෝද චාරිකාවක් සඳහා දකුණු තලංගම සණස බැංකුවෙන් බේරුවල ප්‍රදීපාගාරය නැරැඹීමට ගිය 108 දෙනකු ගොස් ඇති අතර ප්‍රදීපාගාරය නරඹා ආපසු එමින් සිටිය දී සිදුවූ මෙම අනතුරින්, කඩුවෙල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ දකුණු තලංගම සණස බැංකුවේ සභාපති ජී.ඒ. ගුණරත්න, උප සභාපති කේ.ජී.එන්. චන්ද්‍රකුමාර, අධ්‍යක්ෂවරුන් වන කේ.ඩබ්ල්ව්. ජයවර්ධන සහා එල්. පී. සිරිසෙන ද ඔහුගේ බිරිය වන මියුලින් සිල්වා මියගිය අය බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගේ බලවත් ශෝකය! (නි)
අනේ මට නම් පිස්සු වගෙයි ප්‍රවෘත්ති දැකලා. (නි)
ලොක්කෝ හරි පොඩ්ඩෝ හරි කවුරුත් මිනිස්සු. (නි)
අනතුරට ලක්වූ සැමට මාගේ ශෝකය. (ස)
පූරුවේ කොරාපු අකුසල් පළිසන් දෙනවා. අනේ අපෝයි! (නි)
අපගේ බලවත් ශෝකය! (නි)
මියගිය සියලු දෙනා වෙනුවෙන් ශෝක වෙන අතර මින් මතු මෙවැනි විපත් අසන්නට නොලැබේවා...
ඊයෙ පෙරේදා පිලිපීනෙත් මේ වගේ දෙයක් උනා නේද? බෝට්ටු ගමන ප්‍රවේශමෙන්..(නු)
මේ ඛේදවාචකයේදී එම ස්ථානයේ උදවු කළ සියලුම මුස්ලිම් සහෝදරයන්ට මාගේ ස්තුතිය. (නි)
බස් එකේ ගිහිල්ල තියෙන්නේ ඔක්කොම පොලී සල්ලි වලින් ජීවත් වෙච්ච කට්ටිය. (ස)
අයියෝ මිනිස් ජීවිත! (නි)
මිය ගිය සියළු දෙනාටම අපගේ ශෝකය..!(නු)
වෙන්න තියෙන දෙයක් නවත්තන්න කිසිම කෙනෙකුට බැහැ.. කණගාටුයි ජීවිත ගැන..!(නු)
අප සමිතියේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු. මෙයට ,සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ සාමාජික මහත්ම මහත්මීන් රත්නපුර ,පහල කරවිට සණස
අපගේ බලවත් ශෝකය! (නි)
පරීක්ෂණයක් තියන්න
කළ්‍යාණ, යම් අයෙකුට විපතක් වූ විට අපේ රටේ මිනිසුන් ඒ අයට පිහිටට එන්නේ ජාතිය ගැන බලලා නෙමෙයි. (නි)
සියලු දෙනාටම මගේ බලවත් ශෝකය! බුදු සරණයි! (නි)
මෙවැනි සේවා ගැන බලධාරීන් මීට වඩා සැලකිලිමත් විය යුතුයි
අයියෝ සල්ලි
මෙහෙමත් ඛේදවාචකයක්! පොළිත් එක්ක ණය ගණුදෙණු එපා අප්පා.... (නි)
මිනිසෙකුට උදවු කිරීමට ජාති භේද අවශ්‍ය නැත (නි)