ෂැංහායි සත් සාමාජික රග්බි තරගාවලියේ ශ‍්‍රී ලංකා පිල අද (22) සහභාගි වූ පළමු තරගයේදී දකුණු කොරියාව හමුවේ ලකුණු 12-17 ක් ලෙස පරාජයට පත්විය. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 5-5 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි. ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර සහ දිනූෂ චතුරංග ශ‍්‍රී ලංකා පිලට උත්සාහක දිනුම බැගින් එකතු කිරීමට සමත් වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමු තරඟය දිනන්න බැරිවීම ගැන දුකයි ,දෙවෙනි එක කොහොම හරි දිනමු .(ස)
කොල්ලනේ මොනවා හරි කරන්න..(ස)